2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Meva

Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    අහ් ඒක හදලා ඉවරයිලු ස්ටයිලගේ ගෑනු ලමයා කිව්වාලු වෙඩින් එක දවසට අනුන්ගේ කාර් වලින් යන්න බෑ බබෝ
    අපි කාර් එකක් ගමුකෝ කියලා ස්ටයිලා රබාන අරන් එලියට බැස්සා සතියෙන් රට වටේ ගිහින් කාර් එකකට සල්ල හදන්
    ගෙදර ඇවිත් තියෙන්නේ ආපු ගමන් ගෑනු ලමයට කොල් කරලා කියලා රත්තරං මම කාර් එකකට සල්ලි හොයා ගත්තා කියලා දැන් කෙල්ලටත් සතුටුයි ස්ටයිලටත් සතුටුයි :cool::cool:

    සුරන්ගනා කතාවක් ලු අැ...
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    මචෝ අර ගෑණිට පිස්සුද බං සාක්ෂි පෙට්ටිය ඔක් ජෝන් ටම ගිහින් දෙන්නෙ

    300px-Paris_Tuileries_Garden_Facepalm_statue.jpg

    නෑ බන් පජාත වැඩ නවත්ත ගන්න අන්තිම අවස්ථාව දෙන්නයි එහෙම කලේ හැදෙයිද බලන්න. කොහෙද අර ජැන් හී ජේ කරයා ඇවිත් අයේ බල තණ්හාව ඇතිකලානේ ගැනිට. :angry::ang දැන් ඉතින් විනාසේ අතලග
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    අහ් ඒක හදලා ඉවරයිලු ස්ටයිලගේ ගෑනු ලමයා කිව්වාලු වෙඩින් එක දවසට අනුන්ගේ කාර් වලින් යන්න බෑ බබෝ
    අපි කාර් එකක් ගමුකෝ කියලා ස්ටයිලා රබාන අරන් එලියට බැස්සා සතියෙන් රට වටේ ගිහින් කාර් එකකට සල්ල හදන්
    ගෙදර ඇවිත් තියෙන්නේ ආපු ගමන් ගෑනු ලමයට කොල් කරලා කියලා රත්තරං මම කාර් එකකට සල්ලි හොයා ගත්තා කියලා දැන් කෙල්ලටත් සතුටුයි ස්ටයිලටත් සතුටුයි :cool::cool:

    images
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    නෑ බන් පජාත වැඩ නවත්ත ගන්න අන්තිම අවස්ථාව දෙන්නයි එහෙම කලේ හැදෙයිද බලන්න. කොහෙද අර ජැන් හී ජේ කරයා ඇවිත් අයේ බල තණ්හාව ඇතිකලානේ ගැනිට. :angry::ang දැන් ඉතින් විනාසේ අතලග

    :D:Ddong yi aga bisawa wennaane
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    images

    පව් බන් මෑරිල තියෙන්නෙ වෑස්සට තෙමිලා...

    මලේ හෑන්දෑවෙ වහින වෙලාවෙ..
     
    Status
    Not open for further replies.