2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ

ජිම් බතලයා මොකද වෙලා තියෙන්නේ?
:frown::frown:

WQfbZei.gif
 

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
    අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ

    ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
    සැම දෙන එක පංතිය විලසේ - අප පොත්වල දුටු
    රජවරු සිටුවරු - වෙන්නයි කවුරුත් සිත් මැව්වේ


    සාමල අමරල - පොත්තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ
    අපේම පාසල අපේම මව් විය
    එදවස් අප හට නැත ආයේ...


    ගායනය ශාලිත අබේවිච්ක්‍රම

    ඇත්තටම මේක අහනකොට මාර හැගීමක් එනවා නේද???

    තරුණ කටහඬකින් කියන එකනම් හැමදාම අපේ ඉස්කෝලෙ උදේට දානව
    :yes::yes:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
    අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
    වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ

    ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
    සැම දෙන එක පංතිය විලසේ - අප පොත්වල දුටු
    රජවරු සිටුවරු - වෙන්නයි කවුරුත් සිත් මැව්වේ


    සාමල අමරල - පොත්තුල තව ඇත
    එන එන අය හා යාළු වෙතේ
    අපේම පාසල අපේම මව් විය
    එදවස් අප හට නැත ආයේ...


    ගායනය ශාලිත අබේවිච්ක්‍රම

    ඇත්තටම මේක අහනකොට මාර හැගීමක් එනවා නේද???

    හ්ම්ම්...ගොඩාක් දුකයි වගේම සතුටුයි..

    මට ආයෙත් ඉස්කෝලේ යන්න තිබ්බොත් මම යනවා...හැබැයි විභාග නැතිවෙන්න ඕනේ...:P:rofl::rofl:
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හ්ම්ම්...ගොඩාක් දුකයි වගේම සතුටුයි..

    මට ආයෙත් ඉස්කෝලේ යන්න තිබ්බොත් මම යනවා...හැබැයි විභාග නැතිවෙන්න ඕනේ...:P:rofl::rofl:

    heta anidda yanna one project eka illaganna:angry::angry:
     
    Status
    Not open for further replies.