සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ
ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
සැම දෙන එක පංතිය විලසේ - අප පොත්වල දුටු
රජවරු සිටුවරු - වෙන්නයි කවුරුත් සිත් මැව්වේ
සාමල අමරල - පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව් විය
එදවස් අප හට නැත ආයේ...
ගායනය ශාලිත අබේවිච්ක්‍රම
ඇත්තටම මේක අහනකොට මාර හැගීමක් එනවා නේද???


අද අඹ චට්නි කෑවා
පිහි ගෑරප්පු එක්ක චට්නි කන්නේ කොයි ලෝකෙද ???


නියමයි බ්රදර්. ස්තූතියි. මචෝ. මන් බාලයා නෙවෙයි. බලයා




සුළඟේ ලෙලෙනා - මල් සේ දඟ පා
අප පාසල් ගිය කාලයේ - යාළුවෝ අද නැත
වෙන අය එහි ඇත - කාලය මැව් වෙනසක අරුමේ
ලොකු පන්තියෙ අය - පොඩි පන්තියෙ අය
සැම දෙන එක පංතිය විලසේ - අප පොත්වල දුටු
රජවරු සිටුවරු - වෙන්නයි කවුරුත් සිත් මැව්වේ
සාමල අමරල - පොත්තුල තව ඇත
එන එන අය හා යාළු වෙතේ
අපේම පාසල අපේම මව් විය
එදවස් අප හට නැත ආයේ...
ගායනය ශාලිත අබේවිච්ක්‍රම
ඇත්තටම මේක අහනකොට මාර හැගීමක් එනවා නේද???



ඉතින් මට පාන්ද![]()
ලංකාවේ තියෙන , මෙහෙ නැති කෑම මතක් කරන අයව තරයේ හෙලා දකිනවා![]()

හ්ම්ම්...ගොඩාක් දුකයි වගේම සතුටුයි..
මට ආයෙත් ඉස්කෝලේ යන්න තිබ්බොත් මම යනවා...හැබැයි විභාග නැතිවෙන්න ඕනේ...![]()

