2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    එදා බෙහෙත් ගන්න ගියේ උඹටනේ. උඹ අදත් බිව්වේ නෑනේ බෙහෙත් ටික. මට පොඩ්ඩක් උඹ ගැන හොයන්න බැරි වෙච්ච ගමන් පෙත්ත බොන්නේ නෑනේ.

    :yes::yes::yes:

    නැහැ සහෝ... ඔයාගෙ කල්පනාව දැන් එන්න එන්නම දුර්වල වෙලා...
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    කවුද ?

    ;););)

    congrats_balloon-2310.jpg


    සුභ පැතුම්

    congradzzzzzzzzzzzzz
    congratulations013.gif


    ස්තුතී මචංලා / මචී
    11.gif
     

    rox2030

    Well-known member
  • Oct 11, 2010
    9,235
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    mama yanawa ehenam...hamotama tataa..byeee...gud nyt..:D:D

    අඩෙ...හිටපන් බන්... අපිට පාලුයි සහො...

    එල එල......... මොන ක්ලාස් ද මචන්....!

    ගණිත කර්ම....




    යකො... දැක්ක කල්... කොහොමැයි

    යකෝ 8000ක් ගහල දැක්කෙත් නෑ..:oo:


    කොන්ග්‍රට්ස් +++++



    :yes:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නෑ නෑ ඕක හොරෙන් එනවා මම දන්නා තරමට.... ඇවිල්ල දුවනවා......
    එහෙ වගේ අන්තර්ජාල පහසුකම් නෑ නේ...!

    එහෙමද. ඉන්ටර්නෙට් නැතුව ඌට පිස්සුවගේ ඇති සමහරවිට.

    :yes::yes::yes:
     
    Status
    Not open for further replies.