සඳ තනිවෙලා අහසේ
හිරු තනිවෙලා...
උතුරා ගැලු ගඟුලක්
අද වියලිලා...
පියමන් කළා දෙදෙනෙක්
සෙවනක් බලා
පැතුමන් පිරි නිවසක්
ඇත සුන්වෙලා..
උයනක් පිපි පිරි මල්
අද පරවෙලා
විහඟුන් ගැයූ ගී වැල්
අද නැතිවෙලා...
![]()
![]()

නැහැ සහෝ... ඔයාගෙ කල්පනාව දැන් එන්න එන්නම දුර්වල වෙලා...



දන්නේ නෑ.




අඩේ සයිමා කට් වෙලා..
![]()
![]()
මට ඉබ්බා මතක් උනා..
![]()
![]()
මානසිකව වැටුණා..
![]()
එලකිරි රේඩියෝ එහෙනම් ජනාදිපතිලවත් මෙහෙම ඉල්ලන ඉක්මනට ඒව දෙන්නෙ නෑනෙසුභ පැතුම් ක්රා.....! හැමදාමත් සෙට් වෙලා ඉන්න.....!