2013 Jun 16 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart



    tumblr_me35rwRXxn1qchy36o11_r1_250.gif




    hi hi..cuteeee aiyoo..maru..:love::D:D
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    සඳ තනිවෙලා අහසේ
    හිරු තනිවෙලා...
    උතුරා ගැලු ගඟුලක්
    අද වියලිලා...

    පියමන් කළා දෙදෙනෙක්
    සෙවනක් බලා
    පැතුමන් පිරි නිවසක්
    ඇත සුන්වෙලා..

    උයනක්‌ පිපි පිරි මල්
    අද පරවෙලා
    විහඟුන් ගැයූ ගී වැල්
    අද නැතිවෙලා...

    :( :( :(



    දැන් නිදා ගන්න පල....
    :frown:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    නැහැ සහෝ... ඔයාගෙ කල්පනාව දැන් එන්න එන්නම දුර්වල වෙලා...

    ඔයාගේ පෞද්ගලික තොරතුරු එලිවෙන නිසා මම තව මුකුත් කියන්නේ නෑ.

    :rofl::rofl::rofl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    අන්න සයිම කට් වෙලා දෙනවලු. අඩේ මෙහෙම ඉල්ලන ඉල්ලන එව්ව දෙනවනම් කොච්චර ශෝක්ද. හැමදාම අහනව :D එලකිරි රේඩියෝ එහෙනම් ජනාදිපතිලවත් මෙහෙම ඉල්ලන ඉක්මනට ඒව දෙන්නෙ නෑනෙ
     
    Status
    Not open for further replies.