Sri lankan Halal Fan

JAMJOOM

Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    No Offense to Anyone!! One of Our Fan Send this from UK..

    Just to Remember that We Love Our Country Even though We Lived in Abroad!!

    Next Match Expect More Srilankan (Muslims) Crowd in Oval...



    nmox.jpg
     
    Last edited:
    Jun 8, 2013
    297
    22
    0
    ආහ්.. කොනක පාලුවනේ.. දැන් කොයි උබලගෙ අල්ලා.. අන්න අරහේ උබලගේ උන්ට සුද්දො උකාගෙන උකාගෙන, උක ඉරාගෙන ගහනවා..
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    සාතන්;15143232 said:
    ආහ්.. කොනක පාලුවනේ.. දැන් කොයි උබලගෙ අල්ලා.. අන්න අරහේ උබලගේ උන්ට සුද්දො උකාගෙන උකාගෙන, උක ඉරාගෙන ගහනවා..


    maranawada???
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,091
    113
    :lol: මුන් වගේ පොන්නයෝ තමයි පක්කොත් එක්ක ගහද්දි පුක උඩ දාගෙන උන්ගේ කොඩිය වනන්නේ :P
     

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    2090_Galagodaaththe_Ghanasara_Drunk_Monk_J.jpg


    හිරේ හිටපු එවුන් නායකත්වය දෙන සමාජට ජයවේව
     

    Suryaa

    Member
    Jun 23, 2012
    285
    22
    0
    මෙන්න බුදු බෞද්දයෝ . ජයවේවා

    අලුත්ගම කන්දේ විහාරයේ අදිකාරිගොඩ ඉන්ද්‍රානන්ද ස්ත්‍රී දුෂකයාය. කොබවක ශ්‍රී සුමනාරාමයේ බඩල් කුබුරේ නන්දසිරි සහ විහාරාදිපති දෙල්මල්ලේ සුමනරතන ලිංගික අපයෝජකයින්ය. මොවුන්ගේ ම්ලේච්ච ලිංගික හිංසනයට පාත්‍ර වුයේ 18 හැවිරිදි පාසැල් ශිෂ්‍යාවකි.


    ​ඒ සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙත ඉදිරිපත් කල පැමිණිල්ලේ ලිඛිත සටහන


    01. පොලිස්පති


    පොලිස් මූලස්ථානය,


    කොළඹ


    02. සභාපති


    මානව හිමිකම් කොමිෂන් සභෘව,


    165, කිංසි පාර,


    කොළඹ 08.


    03. ළමා හා කාන්තා කාර්යංශය


    16, සුබෝධා ගොඩනැගිල්ල,


    පාගොඩ පාර,


    නුගේගොඩ.


    ලිංගික අපයෝජනයට ලක් කිරීම හා දුෂණය කිරීම


    බුලත්සිංහල හා අලූත්ගම පොලිසිය අපරාධකරුවන් රැකගැනීමට කරනු ලබන උත්සාහය වලක්වා යුක්තිය ඉටු කරන ලෙසට කරනු ලබන ඉල්ලීම


    ……………………… දහතුන වසරේ ඉගෙලනුම ලබමි.

    01. අලූත්ගම කන්දේ විහාරයේ අධිකාරීගොඩ ඉන්ද්‍රානන්ද හිමි.


    අලූත්ගම කන්දේ විහාරයේ වැඩ වසන අධීකාරීගොඩ ඉන්ද්‍රානන්ද හිමි – අවු: 21යි. ලොග්ගම විදානලාගේ ඉරේෂ් මධුෂාන් නමින් පෙනී සිටිමින්, මා විවාහ කර ගැනීමේ පොරොන්දුව මත ඇසුරු කළේය. මේ ඇසුරට මාස 5ක් පමණවේ.


    මෙසේ සිටියදී, 2013 අප්‍රේල් 21 දින මට අලූත්ගම කන්දේ විහාරයට ගෙන්වාගෙන, එහි කාමරයට කැඳවාගෙන ගොස්, විවාහ වන පොරොන්දුව ලබාදෙමින්, මාව දූෂණය කරනු ලැබීය.


    එයින් අනතුරුව, මා රවටා, රටහැර යෑමට උත්සාහ දැරීම නිසා, ඔහු පිළිබඳව මාගේ දෙමාපියන්ට දැන්වීමට මට සිදු විය.


    2013 මැයි 18 වන දින – මාගේ දෙමාපියන්, සොහොයුරා, සොහොයුරියද සමග මා ඔහු සොයා ගොස්, අලූත්ගම කන්දේ විහාරයට ගියා. අපට එහිදී ඔහුව මුණ ගැසුනා. ඔහු පළා යාමට උත්සාහ කලා. අප එයට ඉඩ දුන්නේ නැහැ.


    අප එම සිද්ධිය, එහි නායක හාමුදුරුවන් වශයෙන් පෙනී සිටි හිමිට ප‍්‍රකාශ කලා. ඔහුගේ නම දන්නේ නැහැ. දුටුවොත් අඳුරන්න පුලූවන්. අලූත්ගම කන්ද විහාරයේ පොලිස් මුරපොලට විස්තරය ප‍්‍රකාශ කලා.


    පොලිස් මුරපොලේ උපදෙස් අනුව – අලූත්ගම පොලිසියට ගොස් අහි ස්ථානාධිපතිට විස්තරය ප‍්‍රකාශ කලා.


    ඔහු ප‍්‍රකාශ කලා පසුදා එනම් 2013.05.20 උදේ, පොලිසියට එන ලෙසට. ප‍්‍රකාශය ගත්තේ නැහැ.


    පසුදින 2013.05.20 වනදින උදේ අලූත්ගම පොලිසියට ගියා. එහි කූඩුවේ අධිකාරීගොඩ ඉන්ද්‍රානන්ද නොහොත් ලොග්ගම විදානලාගේ ඉරේෂ් මධුෂාන් සිටියා.


    මගෙන් ප‍්‍රකාශයක් ගත්තා. වෛද්‍ය පරීක්ෂණයකට යොමු කරන ලෙස ඉල්ලා සිටියත්, යොමු කලේ නැහැ.


    මගේ පැමිණිල්ල සටහන් කළේ විවාහ පොරොන්දු කඩ කිරීමක් ලෙසට. දූෂණයක් කල බවව සටහන් කිරීම ප‍්‍රතික්ෂේප කලා.


    පැමිණිල්ල සටහන් කිරීමේ ලදුපත අනුව එය තහවුරු වෙනවා. (ක්‍ෂඊ ෂ 66රැු169)


    පසුව මා දැනගත්තා, මාව දූෂණය කල අධිකාරීගොඩ ඉන්ද්‍රාන්නද නොහොත් ලොග්ගම විදානලාගේ ඉරේෂ් මධුෂාන්ව කලූතර මහේස්ත‍්‍රාත් අධිකරණය හමුවට පත්කොට ඇප මත මුදා හැර ඇති බව.


    මා වෙත නඩු අංකය ලබා දුන්නේ නැහැ.


    2. කොබවක ශ‍්‍රී සුමනාරාමයේ වැඩ වසන ලද – බඩල් කුඹුරේ නන්දසිරි – අවු: 21යි,


    මා විවාහ කර ගැනීමේ පොරොන්දුව මත ලිංගික අපයෝජනයට භාජනය කිරීම


    කොබවක ශ්‍රී සුමනාරාමයේ පවත්වාගෙන යන කොබවක සිරි සුමන දහම් පාසලේ මා කුඩා කල සිටම (6 ශ්‍රේණියේ සිට) ඉගෙනුම ලැබුවා.


    මීට වසර තුනකට පමණ පෙර, එනම්, 2010 පෙබරවාරි මස දී, විහාරයේදී දහම් පාසලේ බුදු දහම ඉගැන්වූ බඩල් කුඹුරේ නන්දසිරි හි මා විවාහ කරගන්නට කැමති බව ප‍්‍රකාශ කරමින්, ඔහු හා ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමට යෝජනා කලා.


    මේ අතර, මාව ඔහු ශ‍්‍රී සුමනාරාමයට විවිධ හේතු දක්වා ගෙන්වාගෙන ලිංගික අපයෝජනයට ලක් කලා.


    මාව එසේ කලේ මා මරන බවට තර්ජණය කරමින්. එසේ හැසිරීමෙන් පසුව කාටවත් කිව්වොත් මරන බවට තර්ජණ කලා.


    ඒ අතර, මගේ දුරකථන අංකයට, පන්සලේ ලොකු හාමුරුවන් ලෙස හඳුන්වන දෙල්මෑල්ලේ සුමනරත්න (අවු: 47යි) හා තවත් කිහිප දෙනෙකුට දී තිබුනා.


    ඔවුන් මට නිතර පීඩාකාරී ඇමතුම් දෙන්නට පටන් ගත්තා.


    3. කොබවක ශ්‍රී සුමනාරාමයේ – විහාරාධීපති දෙල්මෑල්ලේ සුමනරතන හිමි (අවු: 47)


    විහාරස්ථානයේ පවත්වන ලද භක්ති ගී පුහුණූව සඳහා මට එන්න කියා දුරකථන පණිවුඩයක් දුන්නා.


    මම ගියා. පන්සලේ කවුරුත් සිටියේ නැහැ. පොඩි හාමුරුවො මට ඔනක්කොම කියලා තියෙන්නේ කියා මා අතවරයට පත් කලා.


    ඉන් අනතුරුවද නන්දසිරි හාමුදුරුවන් මුණ ගැසීමට පැමිණෙන ලෙසට සුමනරතන හාමුදුරුවන් මට දුරකථන පණිවුඩ දුන්නා. මා දිගින් දිගටම හමුවීම ප‍්‍රතික්ෂේප කලා.


    2013.05.21 රාත‍්‍රී 8.00 පමණ දෙල්මෑල්ලේ සුමනරතන හිමි අප නිවසට පැමිණ – මට හා මාගේ දෙමාපියන්ට තර්ජණය කලා.


    එයින් පසුව බුලත්සිංහල පොලිසියට ගොස් එ් පිළිබඳව පැමිණිලි කලා.


    2013.05.23 දින දෙල්මෑල්ලේ සුමනරතන හිමි කොබවක ශ‍්‍රී සුමනාරාමයේ දායක සභාව කැඳෙව්වා. බුලත්සිංහල පොලිසියේ ස්ථානාධිපතිවරයාද පැමිණ සිටියා. මාව ලිංගික අපයෝජනයට ලක් කිරීම මා විසින් හෙලි කලා. පැමිණ සිටි අය නීතිය ක‍්‍රියාත්මක කරන ලෙසට ඉල්ලා සිටියා.


    දෙල්මෑල්ලේ ශ‍්‍රී සුමනරතන හිමි හා බඩල්කුඹුරේ නන්දසිරි හිමිව අත්අඩංගුවට ගත්තා.


    බුලත්සිංහල පොලිසියෙන් ප‍්‍රකාශයක් ගෙන බුලත්සිංහල රෝහලට ගෙන ගියා. බුලත්සිංහල රෝහල එදිනම මාව ක`ඵතර නාගොඩ මහා රෝහලට මාරු කලා.


    2012.05.24 දින වෙසක් පුන් පොහෝ දා දෙල්මෑල්ලේ සුමනරතන හිමි හා බඩල්කුඹුරේ නන්දසිරි හිමිව මතුගම මහේස්ත‍්‍රාත් අධීකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර තිබුනා.


    2013.05.25, 2013.06.05 නඩුව කැඳෙව්වා. පොලිසිය උසාවියට කරුණු වාර්තා කළේ නැහැ. මීලඟ දිනය 2013.08.07 වේ.


    මා ඉල්ලා සිටින්නේ,


    1. මාව දූෂණය කල කන්දේ විහාරයේ වැඩ වසන, එහි බෝධිපූජා පවත්වන හා සෙත් කවි කියන අධීකාරීගොඩ ඉන්ද්‍රෘනන්ද හෙවල් ලොග්ගල විදානලාගේ ඉරේෂ් මධුෂාන් ට එරෙහිව නිසි පරිදි නීතිමය පියවර ගන්නා ලෙසත්,


    සත්‍ය වසන් කරමින්, අලූත්ගම කන්ද විහාරයට කැලලක් වන එක වලක්වන ලෙස පවසමින් ඔහු නිදහස් කිරිමට අලූත්ගම පොලිසිය ගන්නා උත්සාහය වලක්වන ලෙසත්,


    2. එ් හා සමානව, මතුගම පොලිසිය හා මතුගම සහකාර පොලිස් අධිකාරීවරයාද කොබවක ශ‍්‍රී සුමනාරාමයේ විහාරාධිපති දෙල්මෑල්ලේ සුමනරතන හිමි හා බඩල්කුඹුරේ නන්දසිරි යන හිමිවරු නිදහස් කිරීමට ගන්නා උත්සාහය වලක්වා මට නිසි පරිදි චෝදනා ඉදිරිපත්කර යුක්තිය ඉටු කරන ලෙසටය.


    තවද, මෙම පරීක්ෂණ හා නඩු කටයුතු – අලූත්ගම හා මතුගම පොලිසිවලින් ඉවත් කොට පොලිස් මූලස්ථාන මගින් පවත්වන ලෙසටද ඉල්ලමි.


    අලූත්ගම හා මතුගම පොලිස් ස්ථානාධිපතිවරුන් හා මතුගම සහකාර පොලිස් අධිකාරී වරයා, නිසි පරීක්ෂණ නොකිරිම, අපරාධකරුවන් බේරා ගැනීමට අයුතු බලපෑම් කිරිම මගින් මාගේ මූලංක අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇති බව ප‍්‍රකාශ කරමි.
     

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    2090_Galagodaaththe_Ghanasara_Drunk_Monk_J.jpg


    හිරේ හිටපු එවුන් නායකත්වය දෙන සමාජට ජයවේව


    uba rennasara ganada kiyanne.......................

    lankawe vinashaya mun hinda kiyala Kodak kattiya dannawa