සින්ගපූරුවට හරි කරදරයිලු අප්පා ඉන්දුනිස&
මේක ටිකක් වෙනස්ම තාලෙ කතාවක්, අපි කවුරුත් දන්නවානෙ සින්ගපුරුවෙ පිරිසිදුකම ගැන.. ඔන්න මෙයාලට දැන් අලුත් කරදරයක් ඇවිත්, ඉන්දුනීසියාවෙ ලැව් ගින්නක් නිසා විශාල දුම් සහ ලී පිච්චෙන ගදකින් මුලු සින්ගප්පූරුවම වැහිලා ගිහිල්ලා,
මේ බලන්නකො වෙනදා දකින ලස්සන මරීනා බේ එකට වෙලා තියන දේ.. දූරියන් බිල්ඩින් එකත් දුමෙන් වැහිලා.. ඒ අල්ල පනල්ලෙ මැලේශියන් කපල් එකක් වෙඩින් ෆොටොත් ගන්නවා..
මේ බලන්න සන්තොසා අයිලන්ඩ් බල්ලට ගිහින්.. අයියො!!!
…
මේ වැඩේට සින්ගප්පුරුවට හොදටම තරහා ගිහින්, මොකද මේක දිගටම ටිබුනොත්, මෙයාලාගෙ ප්රදාන ආදායම් මර්ගය වන සන්චාරක වියාපාරයට, බබා හම්බවෙනවනෙ..
සින්ගප්පුරුව ඉන්දුනීසියාවට කියලා වහාම මේකට කරන්න ඔනා දේයක් කරලා දුම නවත්තන්න කියලා..

Last edited: