ElaKiri MTA Tournament 2013

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
9t1j.jpg
 
Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
lath thana lop :P
මම පටන් ගන්න කලින්ම ගීත්ට වර්න් කලා,
ඒත් පොර ගනන් ගත්තෙ නෑ, ඒක උගෙ කැමැත්ත, මමනම් වැඩේ ඇනෙන බව දැනුන නිසා කලින්ම අයින්වුනා.කෙටෙව්වා කියලා පදයක් අහගන්න ඕන නැති නිසා දැන් මොකුත් කියන්න යන්නෙ නෑ,
:P
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla

    mun wade serious gaththa wadi....:dull:
    athal ekata gahuwanan siraawata wade yanawa....:yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    ලොල්. මේක මෙච්චර දවසක් රිසල්ට්ස් දෙන්න වෙලා යන්නේ නෑ කණ්ඩායම් වල නායකයෝ කියලා තිබ්බ විදියට ස්ක්රීන්ශොට්ස් එවලා තිබ්බා නම්. පටන් ගත්ත වැඩක් අතර මග නවත්තන සිරිතක් නෑ. හෙට අනිද්දම දෙන්නම් රිසල්ට් එක.
     
    DLM

    Well-known member
  • Dec 15, 2010
    2,133
    178
    63
    HOME
    ලොල්. මේක මෙච්චර දවසක් රිසල්ට්ස් දෙන්න වෙලා යන්නේ නෑ කණ්ඩායම් වල නායකයෝ කියලා තිබ්බ විදියට ස්ක්රීන්ශොට්ස් එවලා තිබ්බා නම්. පටන් ගත්ත වැඩක් අතර මග නවත්තන සිරිතක් නෑ. හෙට අනිද්දම දෙන්නම් රිසල්ට් එක.

    :yes::yes::yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ලොල්. මේක මෙච්චර දවසක් රිසල්ට්ස් දෙන්න වෙලා යන්නේ නෑ කණ්ඩායම් වල නායකයෝ කියලා තිබ්බ විදියට ස්ක්රීන්ශොට්ස් එවලා තිබ්බා නම්. පටන් ගත්ත වැඩක් අතර මග නවත්තන සිරිතක් නෑ. හෙට අනිද්දම දෙන්නම් රිසල්ට් එක.
    අපෝ උඹ වගේ ලෝක හොරෙක්ද රිසල්ට්ස් දෙන්නේ....:baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    අපෝ උඹ වගේ ලෝක හොරෙක්ද රිසල්ට්ස් දෙන්නේ....:baffled:
    මේවට හූවක් දෙකක් කියනව ඇරෙන්න වෙන මොනා කියන්නද බන්:P:rofl:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,070
    4,808
    113
    -In Darkness-
    අපෝ උඹ වගේ ලෝක හොරෙක්ද රිසල්ට්ස් දෙන්නේ....:baffled:

    ඇයි අවුල්ද? අඩෝ මේ අපි ආතල් එකට බැන ගන්න පටන් ගත්ත ඒවා දැන් කට්ටිය සිරාවටම අරගෙන. මට මැරෙන්න හිනා ඩෝහ් :lol::lol:

    ඒ වුනාට තෝ ඇත්තටම හොරා :frown::frown:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~

    sure da :oo:
     
    Status
    Not open for further replies.