මේක මේ අපේ හිතාදර සස්ලිත් අයියට වෙච්ච සිදුවීමක්
ඔන්න දවසක් දා සස්ලිට් අයියා බාර් එකකට ගොඩ උනාලූ. මිනිහා උන්නෙ බොහොම හිතේ අමාරුවකින් වගේලූ පෙනුනෙ. බාර් කීපර්ගෙන් ෂොට් එකකුත් ඉල්ල ගත්ත අපේ සස්ලිට් අයියා, අයිනෙම තිබ්බ මේසෙකින් වාඩි උනාලූ.
ඔය අතරෙ ඔතනට හෙන මරුමුස් පෙනුමක් තියෙන මිනිහෙකුත් ආවලූ. මිනිහත් ආව ගමන් ෂොට් එකකුත් අරගෙන අරසස්ලිට් අයියා ඉන්න තැනට ගිහින් වාඩි වෙලා, උගේ අතේ තිබ්බ ෂොට් එක බීලා, අර සස්ලියා අරං ගිහිං තිබ්බ ෂොට් එකත් බිව්වාලූ.මේක දැකපු සස්ලිට් අයියා හයියෙන් අඩන්න පටන් ගත්තලූ.
ඊට පස්සෙ අරූ කිව්වලූ මොකද යකෝ පොඩි එකෙක් වගේ අඩන්නෙ, මං උඹට ෂොට් එකක් අරං දෙන්නං කියලා.
එතකොට සස්ලිට් අයියාකිව්වලූ මං අඩන්නෙ ඔය ෂොට් එක නැති උන නිසා නෙවෙයි, අද මගේ නරකම දවස උන නිසා කියලා.
එතකොට අරූ ඇහුවලූ මොකද තමුසෙ එහෙම කියන්නෙ කියලා.
එතකොටසස්ලිට් අයියාකිව්වලූ අද මං උදේ නැගිට්න්න පරක්කු උනා, ඒ නිසා ඔෆිස් කේ තිබ්බ වැදගත්ම මීටිං එක්ක මට මිස් උනා, ඒක දැනගත්ත ලොක්ක මාව රස්සාවෙන් අස් කලා. ටැක්සියක නැගලා ගෙදර ඇවිත් බලද්දි පර්ස් එක ටැක්සියෙ අමතක වෙලා, ගේ ඇතුලට යද්දි ගෑණි අල්ලපු ගෙදර මිනිහත් එක්ක ඇඳ උඩ.
මැරෙන්න කියලා හිතාගෙන මෙතෙන්ට ඇවිත් අරක්කු එක්ක කවලං කරන් වස ටිකක් බොන්න හැදුවම තමුසෙ ඒකත් බිව්වා කියලා.

ඔන්න ඔහොමලු එදා ඒ සිදුවීම උනේ ..
හුදු විනෝදය සඳහා පමණි..
කොමෙන්ට් එකක් දාලම යමු
හුදු විනෝදය සඳහා පමණි..

කොමෙන්ට් එකක් දාලම යමු

Last edited: