2013 Jun 19 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    04739468544304278641.jpg
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ඔන්න මේ දැන් එංගලන්තය දකුණු අප්‍රිකාව පැරැද්දුවා

    England: 179/3 (37.3 Ovs)
    South Africa: 175 (38.4 Ovs)
    England won by 7 wkts


    ඔන්න අපිට දැන් තියෙන්නේ එංගලන්තෙත් එක්ක අවසන් සටන.....
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආ.... ප්‍රගියා ඇවිල්ලා ඉන්නේ.......!
    මුට ලස්සනට මනෝ පාර ගහන්න පුළුවන්....!
    කෝච්චියේ යන ගමන් මු ගමනේම කලේ එක.....!
    බොරු නම් රන්දිකගෙන් අහන්න...!

    :Pනිහඩ සංචාරකයා කියල ෆේක් එකක් හදන්න ඔනෙ:rofl:


    ඇයි උඹ කැමති..... ප්‍රගියට නම් පවුල් ප්‍රශ්නලු....!
    මගුලක් කියොනවා මම තාම අම්මගෙ චුටිපුතා:cool:
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ane kandi maami, rawla pahune nikanda bola, Nolabena de, pathana de, hithana de ganna tiyena ekama krame :P:P:P

    වෙලාවට මට නම් දැනට හිතපු දේවල් ලැබුනා......!
    ඔය ලොකු ලොකු මාලිගා වල කුමාරිකාවන් මවාගෙන ඉඳල මොකුත් නැතිවෙයි හරුෂ පුතේ....!
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    කිලුට්ටා ගෙදර ඇවිත් නෑ ලු තවම ... :(

    අනිත් එකා නම් ගෙදර ඇවිල්ල රේඩියෝ අහල නිදා ගන්නත් ගියා නේද....?