Ko ape kattiya.......Missing welada![]()

ආයේ කියන්න දෙයක් නෑ හැමදාම වගේ වැඩේ සුපිරි. වෙනදා රේඩියෝ අහල සතුටින් ගියාට අදනම් දුකයි.
ඔබේ සමුගැනීම මහා සමුගැනීමක් නොවේවා. එළකිරියේ අපි එක්ක නැවත එකතු වෙන දවස වැඩි ඇතක නොවේවා.
හැමදේටම බොහොම ස්තුති රන්දික මචෝ. ඉදිරි කටුතු සර්වප්රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල මම සුබ පතනවා.
සුභ අනාගතයක් මචන්.
![]()
හැමෝටම සුබ රාත්රියක් යාලුවනේ.
හෙට පොඩි වැඩක තියන නිසා යන්න වෙනවා