MY home made Quad copter

tarson

Well-known member
  • Feb 25, 2009
    8,336
    5,425
    113
    එල එල ... උත්සාහය සාර්ථකයි .... අතාරින්න එපා ... මේක ගොඩක් ම අමාරු නෑ, ගොඩක් ලේසිත් නෑ , ඒත් උඹල වගේ අය රටට ඕනෙ :yes:... මට හිනා යන්නෙ , මොරටුවෙ කැම්පස් එකෙන් මේකක් හදල, මොරා ඉන්න අය ෆේස් බුක් ශෙයා කරනවා ලෝකෙන් පළවෙනියටම මුන් මේක හැදුව වගේ ... ලොල් :lol::lol:.... මට පශ්චාත් භාගයෙනුත් හිනා:lol::lol:. .... ebay එකෙන් micro controllers, මේකට අවශ්‍ය motors ටික KIT එකක් විදිහට තියෙනවා ගන්න ලොවෙත් නැති වෙන්න ... මොරා උන් ඒක අරන් ජපානෙ පොඩි උන්ට උගන්නන programing පාරක් දීල උන් තමයි වැඩ්ඩො කියල පෙන්නවා .. ලොල් , දැන් ඉතින් මොරා ඉන්න එවුන් මට බනී , ඒත් ඇත්ත ඒකනෙ :lol::lol::lol:... උඹ මොරා නම් සොරි මචන් .... උඹට නෙමෙයි කිව්වෙ, අනිවාර්යෙන් උඹ මේකට සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා කියල පේනවා ... :yes::yes::yes:
     
    Last edited:

    Goblin700

    Member
    Jun 10, 2013
    107
    33
    0

    mama nam campus nemi eth eyla eka hadnakota math dawsk giya blnna
    meke weseshtwaya ea kattiya programme eka eylma liyapu ekak circuit bord ekth ea katiyma hadpu ekak mama hitanne
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    එල එල ... උත්සාහය සාර්ථකයි .... අතාරින්න එපා ... මේක ගොඩක් ම අමාරු නෑ, ගොඩක් ලේසිත් නෑ , ඒත් උඹල වගේ අය රටට ඕනෙ :yes:... මට හිනා යන්නෙ , මොරටුවෙ කැම්පස් එකෙන් මේකක් හදල, මොරා ඉන්න අය ෆේස් බුක් ශෙයා කරනවා ලෝකෙන් පළවෙනියටම මුන් මේක හැදුව වගේ ... ලොල් :lol::lol:.... මට පශ්චාත් භාගයෙනුත් හිනා:lol::lol:. .... ebay එකෙන් micro controllers, මේකට අවශ්‍ය motors ටික KIT එකක් විදිහට තියෙනවා ගන්න ලොවෙත් නැති වෙන්න ... මොරා උන් ඒක අරන් ජපානෙ පොඩි උන්ට උගන්නන programing පාරක් දීල උන් තමයි වැඩ්ඩො කියල පෙන්නවා .. ලොල් , දැන් ඉතින් මොරා ඉන්න එවුන් මට බනී , ඒත් ඇත්ත ඒකනෙ :lol::lol::lol:... උඹ මොරා නම් සොරි මචන් .... උඹට නෙමෙයි කිව්වෙ, අනිවාර්යෙන් උඹ මේකට සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා කියල පේනවා ... :yes::yes::yes:

    sirawata ba morek dawasak kaiwaru gahuwa meka hariyata un invent kala wage.. gyro ehema unge molen maths calculate wenawa wage.. mata hina giya.. dawasak ape iskoletath mora set ekak awith ali oluwen quadcopter ekak pennuwalu. podi unta allannawath dila na. kollo hu kiyanna hadala passe nikan idala iskoleta hari nathi nisa.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    Pettaka Inna Kukulata™ Ridila™ :P:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    දුප් වලටෙර
    අපි තොගේ ගෙඩර එන්නේ කොඩ්කොප්ටරයකුත් අරන්
    තෝව එකේ අමුණලා පානදුරේ ටවුමෙම රවුං ගස්සනවා
    රැම්බෝ පිහිය තොගේ කටේ හරහට තියල තමා අමුණන්නේ
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    එල එල ... උත්සාහය සාර්ථකයි .... අතාරින්න එපා ... මේක ගොඩක් ම අමාරු නෑ, ගොඩක් ලේසිත් නෑ , ඒත් උඹල වගේ අය රටට ඕනෙ :yes:... මට හිනා යන්නෙ , මොරටුවෙ කැම්පස් එකෙන් මේකක් හදල, මොරා ඉන්න අය ෆේස් බුක් ශෙයා කරනවා ලෝකෙන් පළවෙනියටම මුන් මේක හැදුව වගේ ... ලොල් :lol::lol:.... මට පශ්චාත් භාගයෙනුත් හිනා:lol::lol:. .... ebay එකෙන් micro controllers, මේකට අවශ්‍ය motors ටික KIT එකක් විදිහට තියෙනවා ගන්න ලොවෙත් නැති වෙන්න ... මොරා උන් ඒක අරන් ජපානෙ පොඩි උන්ට උගන්නන programing පාරක් දීල උන් තමයි වැඩ්ඩො කියල පෙන්නවා .. ලොල් , දැන් ඉතින් මොරා ඉන්න එවුන් මට බනී , ඒත් ඇත්ත ඒකනෙ :lol::lol::lol:... උඹ මොරා නම් සොරි මචන් .... උඹට නෙමෙයි කිව්වෙ, අනිවාර්යෙන් උඹ මේකට සෑහෙන්න මහන්සි වෙලා තියෙනවා කියල පේනවා ... :yes::yes::yes:

    machan un readymade badu aran nemei hadanne serama mula idan aluthinma hithala. eg - me wage copter ekak haduwath gyroscope dala wind ekata meka harawena widiha baala fan speed wenas karala kochchara hulan awath stable karanna, e wage dewal basic eke idan patan aran karanne.

    uba kiyanne ara drone eka ganane.
     
    samanz

    Active member
  • Mar 31, 2009
    524
    68
    28
    Galle
    Machanla mata quadcopter ekak genna ganna onei, danna ewun kiyapanko custom eken genn denawada kiyala ????? eka tikak heavy ekak, 500m withara range eka tiyeana ekak . pls Help :angry::angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    machan un readymade badu aran nemei hadanne serama mula idan aluthinma hithala. eg - me wage copter ekak haduwath gyroscope dala wind ekata meka harawena widiha baala fan speed wenas karala kochchara hulan awath stable karanna, e wage dewal basic eke idan patan aran karanne.

    uba kiyanne ara drone eka ganane.

    lol ubata sure da? mata ekek kivva okun aran apu quadcopter eke thibila thiyenne oya online site walin ganna puluwan parts & controller board eka.

    kit assembling & cosmetic improvements like LED lights etc..