MS Office Course එකක්

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මට කියනවද MS Office 2007 සදහා සහතික පත්‍ර පාඨමාලාවක් කරන්න හොද තැනක්. දැන් තියෙන හැම ජොබ් එකටම Office Package එකේ knowledge එක ඕනි කියල තියෙනවනේ. දැන ගත්තත් සහතිකයක් නැතිව මොකක් කරන්නද?

    …සාමාන්‍යයෙන් කීයක් විතර යනවද? අඩුම මාස ගානකින් කර ගන්න තියෙනම් වැඩිය හොදයි මාස ගනන් අදින්නෙ නැතුව. නුගේගොඩ මහරගම කිස්ටුවින් හොද තැනක් කියන්නකෝ පිලි ගත්ත තැනක්, සාදාරණ ගාස්තු සහිත....
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    hari haman course ekak karanna place ekak hoyanna lesiy na ban. normally interview ekedi MSO certificates balanne nam na.