2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
මට සින්දු දෙකක් ඕනෙ..
1. මේ රාග තාල - සනිධප
2. තුට්ටු දෙකට ටිකට් අරං ...- (බෑන්ඩ් එක මතක නෑ..) :baffled:


හැමෝම එකතු කරගෙන ෆන්කි සිකුරාදා සොමිබර :cool: ෆන් එකක් ගමු :rofl:
11.gif
11.gif
 

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මට සින්දු දෙකක් ඕනෙ..
    1. මේ රාග තාල - සනිධප
    2. තුට්ටු දෙකට ටිකට් අරං ...- (බෑන්ඩ් එක මතක නෑ..) :baffled:


    හැමෝම එකතු කරගෙන ෆන්කි සිකුරාදා සොමිබර :cool: ෆන් එකක් ගමු :rofl:
    apoi epa mama mewata asa naha :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    දෙකොපුල් කදුලින් තෙමා
    තොල්පෙති නලලත තබා
    නික්මුණු දා හිස සිඹ මා
    ලතැවෙමි රෑ තුන් යමේ
    සුහදිනියේ

    මින් පෙරදි අපි මේ භවේ වෙන්වී යන්නට ඇතී
    මේ කදුලු ගංගා ඉ‍මේ කොතැනක‍ හෝ
    මගේ ජීවිතේ ඉකිබිදියි
    ඔබෙ දෙනෙත් යලි යලි සොයයි
    අපි පතා ආවා වගේ වෙන්වී යයි

    ඔබ පපුතුරේ මා හිදියි
    මගෙ පපුතුරේ නුඹ හිදියි
    ලංවෙන්න වෙන්නෙ නම් නෑ සුහදිනියේ

    සුදු සිනිදු මල් පෙති වගේ
    ගිලිහී යන්නට ඇතී
    මුදු සුවද දැනෙනා ඉමේ දෙතැන පිපී
    හමුවීම ප්‍රේමය නොවේ... වෙන්වීම ප්‍රේමය වගයි
    අපි පතා ආවා වගේ වෙන්වී යයි

    ඔබෙ සිහින වල මා හිදියි
    මගේ සිහින වල ඔබ හිදියි
    එය පියවි ලෝකය නො‍වේ සුහදිනියේ
     
    Status
    Not open for further replies.