2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බොරුකාර ඉබ්බා සමග ඇති අමනාපය හේතුවෙන් උගේ ඇප් එක ඉවත් කලෙමි.
    :cool:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    avatar387843_9.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රයිට් ඉස්ටයිලා මේ ශෝ එකේදී රයිට් යනුවෙන් පවසන වාර ගනන 7788ට එස් එම් එස් කර මෙවා විසින් පිරිනමන ඇපල් අයි ෆෝන් එකක් හිමි කර ගන්න.. ඉක්මන් කරන්න :cool::cool::cool:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඉවසයිද මන්දා මා දුන් රිදුම්
    වෙන්විලා දා වෙනතක් බලන්
    උන්නාට මා රහසේ තුරුලක හෙමින්
    මට ඉන්න බෑ නේ මතකෙට හොරෙන්

    තනියෙන්ම වින්දා දුන් දුක් සුසුම්
    තව කදුළු නෑ මේ දෙනෙතේ ඉතින්
    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
    මට මාද නැති උනා සත්තයි හෙමින්
    ගොළු වෙච්ච තරු දෑසේ කදුලැල් උනන්නේ
    දරාගන්න බෑනේ මතකේ විලාපේ
    ආදරේ ඔබෙන් තරම් ලැබුනේ නෑ කාගෙන්වත්
    රැකගන්න බැරි උනේ සංසාරේ
    ගියදාම ඔබ ඔහු හා ඉගිල්ලී හොරෙන්
    මට මාද නැති උනා සත්තයි හෙමින්
    මේ පාලු දුක් සිහිනේ අතරමං වෙලා බොහො සේ
    ආයේ ගන්න බෑ ඒ සෙනෙහස ඔබේ
    ජිවිතයම වැටුණු තරම් නැගිට ගන්න බෑ ආයේ
    මැරී මැරී උපදී මේ සංසාර ආදරේ
    උන්නාට මා රහසේ තුරුලක හෙමින්
    මට ඉන්න බෑනේ මතකෙට හොරෙන්
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    රයිට් ඉස්ටයිලා මේ ශෝ එකේදී රයිට් යනුවෙන් පවසන වාර ගනන 7788ට එස් එම් එස් කර මෙවා විසින් පිරිනමන ඇපල් අයි ෆෝන් එකක් හිමි කර ගන්න.. ඉක්මන් කරන්න :cool::cool::cool:
    68200
     
    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    රයිට් ඉස්ටයිලා මේ ශෝ එකේදී රයිට් යනුවෙන් පවසන වාර ගනන 7788ට එස් එම් එස් කර මෙවා විසින් පිරිනමන ඇපල් අයි ෆෝන් එකක් හිමි කර ගන්න.. ඉක්මන් කරන්න :cool::cool::cool:

    මෙවා ඕක දෙයිද???
     
    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    රයිට් ඉස්ටයිලා මේ ශෝ එකේදී රයිට් යනුවෙන් පවසන වාර ගනන 7788ට එස් එම් එස් කර මෙවා විසින් පිරිනමන ඇපල් අයි ෆෝන් එකක් හිමි කර ගන්න.. ඉක්මන් කරන්න :cool::cool::cool:

    රයිට්
    11.gif
     
    Status
    Not open for further replies.