2013 Jun 21 - ElaKiri Radio ! - Request Show with it's my style

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    තුට්ටු දෙකට ටිකට් අරං වෙට්ටු දාලා මම නගිනවා තට්ටු දෙකේ බස් යන කාලේ...
    කියනකොටම බය හිතෙනවා නොකා නොබී මම මැරෙනවා යන්න උනොත් ඉස්පිරිතාලේ.... ! —

    tumblr_l7qse5wJZ31qaqggd.gif
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    බොට දෙන්නෙ කපු කිට් එකක්ලු...
    :P


    උබට මගේ ගානෙ තව සයිවරයක් හොයල දෙනවා පාර්ට් ට්යිම් කොත්තු ගහන්න...

    images
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එතකොට දෙනවා කියපු එවා පරනයි නෙ ඔයි....
    ඒවා මෙවා සමග විසදා ගන්න
    දැන්ම ලබා ගැනීමට අවශ්‍ය නම් අපගේ විශේෂ පැකේජයක් ලබැගන්න.. රු .85000ක් පමණයි :cool:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ලෙස්බි ඔස් එක ද තියෙන්නෙ? එකට නන ඩෙල්මර් ට කියල තම හඩගන්න වෙන්නෙ.

    ඩෙල්මගෙ ෆෝන් එකෙ තියන ලෙසිබි OS එකට හරියන ඇප් එකකුත් හදපන් පුටෙ...
    :P
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    සන්ගීත් ගෙ සන්සුන් නුවන් සලාලා සින්දුව ඔනෙ..
     
    Status
    Not open for further replies.