2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    තෑන්කූ
    11.gif
    අරක තමා අරක :rofl:

    අයෙත් අහලා....
    අරකට ජයවේවා....
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ඔව් මචන් .. අදයි මම ඇක්ටිව් විදිහට සහභාගි උනේ, අනික් හුගාක් දවසට මම අහනවා. ඒත් මේ වෙලාවට යාලුවෝ ගෙදර ඇවිත් කතා කර කරා ඉන්නවා රෑ වෙනකන්, ඒ නිසා කමෙන්ට් නම් වැටෙනවා පොඩ්ඩක් අඩුයි අනිත් දවස් වලට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    රත්තරං;15179776 said:
    කොහොමද බන් ඕක බලන්නේ?
    ඔයා... යූසර් සී පී එකේ ත්‍රෙඩ් එකට ඉදිරියෙන් තියෙන අංක උඩ ක්ලික් කරන්න :yes:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    RePost බුවා;15179786 said:
    මේ ටිකේම කැම්පස් එකේ exam බන්,,,
    හෙට අන්තිම දවස,,,
    එහෙනම් මාත් පොඩ්ඩක් කැපෙනවා,,
    එලටම කළා රොකා...
    නියමායි,,,
    එහෙනම් ඔන්න සෙට් එකටම කිවා..
    අපි කපුනෝ,,,
    ගුඩ් නයිට්,,,,,​

    එළකිරි මචන්.. සු.රා .. :yes::yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;15179786 said:
    මේ ටිකේම කැම්පස් එකේ exam බන්,,,
    හෙට අන්තිම දවස,,,
    එහෙනම් මාත් පොඩ්ඩක් කැපෙනවා,,
    එලටම කළා රොකා...
    නියමායි,,,
    එහෙනම් ඔන්න සෙට් එකටම කිවා..
    අපි කපුනෝ,,,
    ගුඩ් නයිට්,,,,,​

    බොහෙම ස්තූතියි මචං
    11.gif
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    RePost බුවා;15179786 said:
    මේ ටිකේම කැම්පස් එකේ exam බන්,,,
    හෙට අන්තිම දවස,,,
    එහෙනම් මාත් පොඩ්ඩක් කැපෙනවා,,
    එලටම කළා රොකා...
    නියමායි,,,
    එහෙනම් ඔන්න සෙට් එකටම කිවා..
    අපි කපුනෝ,,,
    ගුඩ් නයිට්,,,,,​
    සුභ රාත්‍රියක් වේවා