2013 Jun 21 - ElaKiri Radio ! - Kalasa with rocat90

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    එලකිරි රේඩියෝ එකේ යම් වෙනසක් කරමින් අසන්නන්ට යම් දෙයක් ලබා දෙන ගමන් වින්දනයක් ලබා දෙන්න උත්සහ කරන කෙනෙක් විදිහට තමා මට නම් මේ රොකට් අයියගේ රේඩියෝ එක පේන්නේ. ඉතින් මම ත් කැමතී ඔයාට පොඩි යෝජනාවක් කරන්න.. මම මෙතන සනත් ගමගේ මහත්මයාගේ යූටියුබ් චැනල් එකේ ලින්ක් එක දාන්නම්. ඔයාට පුලුවන්නම් එතන තියන වීඩියෝ බලලා හොඳ කතා දෙක තුනක් චරිත කතා හරි මොනවා හරි ඊලග ශෝ එකේදි කියන්න. මම හිතන එලකිරි එකේ ඉන්න අපේ සහෝදරයන්ගේ මොරාල් එක ඇවිස්සිලා එන්න මේ කතා වැදගත් වෙයි

    ඔබට ජයෙන් ජය.. එලකිරි මචං

    http://www.youtube.com/user/dinuma1
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    RePost බුවා;15179756 said:
    Dinushasankalpa 168
    Ereshaz77 107
    <DNA 49
    RePost බුවා 37
    රත්තරං 37
    I'ts My Style 32


    ටොප් පොස්ටරයා වන දිනුෂ සන්කපාලට සුබ පැතුම්,,,,,

    කොහොමද බන් ඕක බලන්නේ?
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේවා වගේ ඉස්කෝලේ පාඩනුත් මතක හිටියනම්. අද අපි උපාදිත් ගහලා.. :yes::yes:
    අනිවා
    11.gif
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මේ ටිකේම කැම්පස් එකේ exam බන්,,,
    හෙට අන්තිම දවස,,,
    එහෙනම් මාත් පොඩ්ඩක් කැපෙනවා,,
    එලටම කළා රොකා...
    නියමායි,,,
    එහෙනම් ඔන්න සෙට් එකටම කිවා..
    අපි කපුනෝ,,,
    ගුඩ් නයිට්,,,,,​
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;15179756 said:
    Dinushasankalpa 168
    Ereshaz77 107
    <DNA 49
    RePost බුවා 37
    රත්තරං 37
    I'ts My Style 32


    ටොප් පොස්ටරයා වන දිනුෂ සන්කපාලට සුබ පැතුම්,,,,,
    තෑන්කූ
    11.gif
    අරක තමා අරක :rofl: