|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
uba sirawata echchara mahathada :eek:
pissuda ban :eek: kaalayak gym yanna bari una nisa poddak withara bada awith :( dan aye six pack atha :cool: aruge balu kthawata passe dawasema workout kala :P
thaniyama randu karanna be ekai :rolleyes::rofl:
me pishshu nathuwa enno :eek: mage arch enemy oyane MTA eke :P

saho karunawen katha karanna kellek thread ekata awama :P

thaara devi wage eyage user name eka :P
 
C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    sinhalayo janagahanaya adu karanna scurvey kiyapu amu boruwak oka :rofl::rofl:

    හ්ම්ම්....

    ආදරය මායවක් නොවේ. ආදරය කරන්නෝ මායාකාරයින් ‍හා මායාකාරියන් වේ. එබැවින් නැසීයාමට හෝ වැනසීයාමට හැකිය. එයා ආදරයේ වැරැද්දක් නොව මිනිස් සිතේ වැරැද්දකි.

    අනේ මංදා මාලින්ග අයියේ... අද Drink එක දාලා ආවේ නැති වෙන්න.... මට හැමදේම එපා වෙලා ඉන්නේ.... කොච්චර try කලත් මට මගේ හිත හදා ගන්න බෑ... මට එයාවා අමතක කරන්න තිබ්බා මම ආතල් එකට කලා නම්.... මගේ අතින් වැරද්දක් උනාට මම එයාට සිරා ආදරේ කලා.මට අමතක කර්න්න බැරි ඒකයි අයියේ... එය වගේ ආදරේ කරන කෙල්ලෙක් මට අයේ ලැබෙන්නේ නෑ... :(:(:(
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    1257371914_dancing-cat.gif

    :D
    :lol::lol:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මෙතන ඉන්න අයට මට කියන්න තියෙන්නේ තමන් ආදරේ කර්නවා නම් එක හිතින් අවංකව ආදරේ කරන්න... කවදාවත් බොරු කරන්න එපා... අත්දැකීමෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා...... :'(
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මංදා මාලින්ග අයියේ... අද Drink එක දාලා ආවේ නැති වෙන්න.... මට හැමදේම එපා වෙලා ඉන්නේ.... කොච්චර try කලත් මට මගේ හිත හදා ගන්න බෑ... මට එයාවා අමතක කරන්න තිබ්බා මම ආතල් එකට කලා නම්.... මගේ අතින් වැරද්දක් උනාට මම එයාට සිරා ආදරේ කලා.මට අමතක කර්න්න බැරි ඒකයි අයියේ... එය වගේ ආදරේ කරන කෙල්ලෙක් මට අයේ ලැබෙන්නේ නෑ... :(:(:(

    අමාරුයි තමයි හදවතට. කියන්න ලේසියි ඒත් කරන්න අමාරුයි. නමුත් කරන්න පුළුවන්. අමතක කරන්න එපා. අමතක කරන්න බෑ. ඒත් ඔයාගෙ හිතට ඒක දරාගන්න පුළුවන් මට්ටමට එයි ටික්ක දවස් යද්දි.

    අනිත් එක තමයි ඔය වගේ දේවල් කරන්න යන්න එපා. ඒකෙන් වෙන්නෙ තවත් නැති ප්‍රශ්න ඇතිවෙන එක. හොඳ මනසකින් ඉඳල තමයි ඔය දේවල් විසඳගන්න වෙන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෙතන ඉන්න අයට මට කියන්න තියෙන්නේ තමන් ආදරේ කර්නවා නම් එක හිතින් අවංකව ආදරේ කරන්න... කවදාවත් බොරු කරන්න එපා... අත්දැකීමෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා...... :'(

    :yes::yes: අනිවාර්යයෙන්. ආදරය කියන දේ පරම සතුරා බොරුව
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    මෙතන ඉන්න අයට මට කියන්න තියෙන්නේ තමන් ආදරේ කර්නවා නම් එක හිතින් අවංකව ආදරේ කරන්න... කවදාවත් බොරු කරන්න එපා... අත්දැකීමෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා...... :'(
    hmm
    අපි හිතට අවංකව ආදරේ කරන්න නම් ඒ ආදරේ කරන කෙනා අවංකව ආදරේ ලබන්න දැනගන්න ඕනෙ.
    නැත්නම් අවංක අපිටම තමා කෙලවෙන්නෙ :D
     
    Little_Duke

    Junior member
  • Jun 10, 2013
    505
    10
    18
    hmm
    අපි හිතට අවංකව ආදරේ කරන්න නම් ඒ ආදරේ කරන කෙනා අවංකව ආදරේ ලබන්න දැනගන්න ඕනෙ.
    නැත්නම් අවංක අපිටම තමා කෙලවෙන්නෙ :D

    :eek::eek::eek::eek::eek:
    okage katin ohoma 1k ahuwamai

    raata wadiya bonna epa.
     
    සිවියෙන් මිදුණු බෝවිටියා ගෙඩිය සොයා
    මල් කකුලකට නෑකම් ඇති තුඩග තියා
    ලස්සන කිරිල්ලක් වන ලැහැබකට ගියා
    දිටියෙමි ඇගේ කූඩුව කොතනකද කියා

    Sinhala pothe thibuna kawi tikak neda....:oo:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    pissuda ban :eek: kaalayak gym yanna bari una nisa poddak withara bada awith :( dan aye six pack atha :cool: aruge balu kthawata passe dawasema workout kala :P

    thaara devi wage eyage user name eka :P

    අනෙ උබෙ 6 පැක්

    තාරා දේවි නෙවෙයි තරාදි නංගි :P
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මෙතන ඉන්න අයට මට කියන්න තියෙන්නේ තමන් ආදරේ කර්නවා නම් එක හිතින් අවංකව ආදරේ කරන්න... කවදාවත් බොරු කරන්න එපා... අත්දැකීමෙන් මම ගොඩක් දේවල් ඉගෙන ගත්තා...... :'(

    ඇත්ත මචන්....

    ඔක්කොම හොඳට විසඳෙයි මචෝ....:D
     
    Status
    Not open for further replies.