|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    hmm
    අපි හිතට අවංකව ආදරේ කරන්න නම් ඒ ආදරේ කරන කෙනා අවංකව ආදරේ ලබන්න දැනගන්න ඕනෙ.
    නැත්නම් අවංක අපිටම තමා කෙලවෙන්නෙ :D
    :(:(:( මගේ අතින් සෑහෙන්න වැරදි උනා මචන්... මට මේ ප්‍රශ්නේ නිසා මුකුත් කර ගන්න බෑ.... :( මම අවුරුදු 25 වෙනකන් ආතල් එකේ තනිකඩ Life එක enjoy කරපු කොල්ලෙක්.... කරුමෙට ආදරේ පැටලුනා....දෙන්නෙක් ආවා මගේ ජීවිතේට... අන්තිමේ දෙන්නම නෑ.... දුක විතරයි මට... :(:(:(:(
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    3.gif
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දැං අපි අවංකවම සරලව කිව්වොත් බොක්කෙන්ම ආදරේ කරනව
    ඒත් අනිත් පාර්ශවය ඒක කරන්නෙ වංක සිතින් හෝ ලාබ ප්‍රයෝජන ඇතිව නම් අපිට ඒක තේරුම් යන්නෙ පුංචි පැලේ ගහ උනාම. එතකොට අපි ලිදේ අනිත් අය හඳේ.
    ඒක නිසා මම නම් කියන්නෙ ආදරේ කරද්දි බොහොම කල්පනාවෙන් කරන්න ටිකක් කපටි වෙන්න ඕනෙ නැත්නම් රිදෙන්නෙ අපිටමයි.

    නෑ පුතා ඔයාට තේරුනේ නෑ. ඔයා බොරුවෙන් ම පටන් ගත්තොත් ආදරේ එතනින් ම ඉවරයි :lol:

    ඔය කියන තියරි, න්‍යායන්, බුද්ධිමත් බාවයන්, ස්ථා‍නෝචිත නුවණ කියන මොනවත් නෑ ආදරේ අපේ ළඟට එද්දි. කියල එන්නෙ නැහැනෙ :P එතකොට අපි කවුරුත් බොළඳ ප්‍රේමවන්තයින් වෙන්නෙ.

    ඔයා කියන්නෙ ආදරය කියන එක ගණුදෙනුවක් විදයට කරන අය ගැන. එහෙම කරන්න පුළුවන්. ඒකෙදි ආදරයක් නෙමෙයි ඇතිවෙන්නෙ. වාසි අවාසි බලල සබධතාවයක් ගොඩනගාගන්නෙ. හැබැයි ඉතින් ඊට පස්සෙ ආදරයක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ ම ඊට පස්සෙ වෙන් වෙන්න බෑ කියල එකකුත් නෑ ඒකෙදි වුණත්.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    :(:(:( මගේ අතින් සෑහෙන්න වැරදි උනා මචන්... මට මේ ප්‍රශ්නේ නිසා මුකුත් කර ගන්න බෑ.... :( මම අවුරුදු 25 වෙනකන් ආතල් එකේ තනිකඩ Life එක enjoy කරපු කොල්ලෙක්.... කරුමෙට ආදරේ පැටලුනා....දෙන්නෙක් ආවා මගේ ජීවිතේට... අන්තිමේ දෙන්නම නෑ.... දුක විතරයි මට... :(:(:(:(
    තුන්කොන් ප්‍රේමයක් නේද. වැරෙද්ද උඹේ නම් ඉතින් විඳවපන් මලේ.
    වෙන කවුරුහරි නිසා උඹට විදවන්න උනානම් අපිත් එනව දුක බෙදාගන්න :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හෘදශාක්ශිය කොට්ටෙට තියන් බුදියන්නද හිත බිදිල දුක් වෙලා කෙල උනාම :D

    ඔයා මට කියන්නකො ඔය සේරම දන්න සෙල්ලම් දාල යාලු වුණත් හිත බිඳෙන්න ඉඩක් නැද්ද කියල? :P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    නෑ පුතා ඔයාට තේරුනේ නෑ. ඔයා බොරුවෙන් ම පටන් ගත්තොත් ආදරේ එතනින් ම ඉවරයි :lol:

    ඔය කියන තියරි, න්‍යායන්, බුද්ධිමත් බාවයන්, ස්ථා‍නෝචිත නුවණ කියන මොනවත් නෑ ආදරේ අපේ ළඟට එද්දි. කියල එන්නෙ නැහැනෙ :P එතකොට අපි කවුරුත් බොළඳ ප්‍රේමවන්තයින් වෙන්නෙ.

    ඔයා කියන්නෙ ආදරය කියන එක ගණුදෙනුවක් විදයට කරන අය ගැන. එහෙම කරන්න පුළුවන්. ඒකෙදි ආදරයක් නෙමෙයි ඇතිවෙන්නෙ. වාසි අවාසි බලල සබධතාවයක් ගොඩනගාගන්නෙ. හැබැයි ඉතින් ඊට පස්සෙ ආදරයක් ඇතිවෙන්න පුළුවන්. ඒ වගේ ම ඊට පස්සෙ වෙන් වෙන්න බෑ කියල එකකුත් නෑ ඒකෙදි වුණත්.
    කවුද කිව්වෙ බොරුවෙන් ආදරේ පටන් ගන්න කතාවක්
    බොරුව තියෙන තැන ඒක අඅදරයක් නෙවෙයි එක්කො වංචාවක් නැත්නම් බිස්නස් එකක් නෙ.
    මම කිව්වෙ පරිස්සම් වෙන්න ඕනෙ කියල.
    අනික ඔය ආදරේ හොයන් එනකන් ඉන්නකොට ඔයා වගේ ගෙදරට නාකි වෙන්න තමා වෙන්නෙ :rofl:
     
    Status
    Not open for further replies.