beela mattu wela athi uba![]()
10 වසරේදී නම් මට්ටු උනා ඒත් 2008 දී බන් ,

beela mattu wela athi uba![]()

meyatath hulan wadila wage![]()


10+5+5 තොට දැං 20යි10 වසරේදී නම් මට්ටු උනා ඒත් 2008 දී බන් ,![]()

anna ekane10 වසරේදී නම් මට්ටු උනා ඒත් 2008 දී බන් ,![]()
anna ekane
ubala podi kalema pita gihin
ithin ammala bota naas lanuwa dala
dan ithin jaha jaha kiyanakota ahagena inna thiyenne

කොම්පියුටරේ වහලා නිදා ගනින් එහෙනම්
තාත්ත බනිනවා computer එකේම ඉන්නවට,
ගෙදරින් එලියට යන්න හැදුවම අම්ම බනිනවා රස්තියාදු ගහන්න යන්න එපා කියල.![]()

උබ මට්ටු වෙලා ඇති එහෙනම් සැරටම හේ හේගෙදර ඉන්නකොටත් බනිනවා දවසම pc eke ඉන්නවට,
යාලුවෙක් ගේ ගෙදරට,gorund or gym එකට ගිහින් අවත් මූණ ඉඹල ගෙට ගන්නේ
අසාදාරන ලෝකයක්![]()
මටත් ෆෝන් එකක් නම් උපේ ඉවර වෙනකම් අරන් දුන්නෙ නෑපිස්සුද බන් 10 දීම නීති දල තිබුනේ a/l 1st shy කරලා ඉවර වෙනකන් phone එකක්වත් තහනම්.
එපා වෙනවා මම school යන කලේ කෙල්ලොන්ට try කරන්නවත් ගියේ නැහැ නොන්ඩි නේ පොඩි එක වගේ ගෙදරින් එලවන නිසා මොන love ද ඉතින් ඒ කාලෙ
![]()
obe sina muwa madalata man hari aasai
ane mattiHi
welcome to LA![]()

පොඩි කාලේ ඉදලම මගුල් විසේ ඔයිපිස්සුද බන් 10 දීම නීති දල තිබුනේ a/l 1st shy කරලා ඉවර වෙනකන් phone එකක්වත් තහනම්.
එපා වෙනවා මම school යන කලේ කෙල්ලොන්ට try කරන්නවත් ගියේ නැහැ නොන්ඩි නේ පොඩි එක වගේ ගෙදරින් එලවන නිසා මොන love ද ඉතින් ඒ කාලෙ
![]()

wtfada dewiyan geeth ge muuna baluwa
kaalekata passeeeeeee
ow dan patan gannawaaaa
puwage aadara kathaawa
මටත් ෆෝන් එකක් නම් උපේ ඉවර වෙනකම් අරන් දුන්නෙ නෑ
හැබැයි මම නොගෙන හිටියෙත් නෑ