|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.
smiling-smiley-emoticon.gif
 
^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    anna ekane
    ubala podi kalema pita gihin
    ithin ammala bota naas lanuwa dala
    dan ithin jaha jaha kiyanakota ahagena inna thiyenne

    පිස්සුද බන් 10 දීම නීති දල තිබුනේ a/l 1st shy කරලා ඉවර වෙනකන් phone එකක්වත් තහනම්.
    එපා වෙනවා මම school යන කලේ කෙල්ලොන්ට try කරන්නවත් ගියේ නැහැ නොන්ඩි නේ පොඩි එක වගේ ගෙදරින් එලවන නිසා මොන love ද ඉතින් ඒ කාලෙ
    :sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    :sorry:
    තාත්ත බනිනවා computer එකේම ඉන්නවට,
    ගෙදරින් එලියට යන්න හැදුවම අම්ම බනිනවා රස්තියාදු ගහන්න යන්න එපා කියල.:eek:
    කොම්පියුටරේ වහලා නිදා ගනින් එහෙනම් :P
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ගෙදර ඉන්නකොටත් බනිනවා දවසම pc eke ඉන්නවට,
    යාලුවෙක් ගේ ගෙදරට,gorund or gym එකට ගිහින් අවත් මූණ ඉඹල ගෙට ගන්නේ :eek:

    අසාදාරන ලෝකයක් :angry:
    උබ මට්ටු වෙලා ඇති එහෙනම් සැරටම හේ හේ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    පිස්සුද බන් 10 දීම නීති දල තිබුනේ a/l 1st shy කරලා ඉවර වෙනකන් phone එකක්වත් තහනම්.
    එපා වෙනවා මම school යන කලේ කෙල්ලොන්ට try කරන්නවත් ගියේ නැහැ නොන්ඩි නේ පොඩි එක වගේ ගෙදරින් එලවන නිසා මොන love ද ඉතින් ඒ කාලෙ
    :sorry:
    මටත් ෆෝන් එකක් නම් උපේ ඉවර වෙනකම් අරන් දුන්නෙ නෑ
    හැබැයි මම නොගෙන හිටියෙත් නෑ
     
    පොඩි කාලේ ඉදලම මගුල් විසේ ඔයි :angry:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මටත් ෆෝන් එකක් නම් උපේ ඉවර වෙනකම් අරන් දුන්නෙ නෑ
    හැබැයි මම නොගෙන හිටියෙත් නෑ

    එත් උබල a/l කලේ ඉස්සරනේ බන් අපේ කාලේදී phone නැති කෙල්ලෙක් වත් හිටියේ නැහැ.
    මාත් හොරෙන් phone එකක් නම් ගත්ත එකත් වැඩක් නැහැ ගෙදරින් ගත්ත.අම්ම කියන්නේ කෙල්ලෝ එක්ක යාලු උනාට කමක් නැහැ බොන්න බැහැ කියල (එත් මම පාරේදී යාලුවෙක්(කෙල්ලෙක්) එක්ක කතා කරත් මම ගෙදර එන්නත් කලින් ගෙදරට එක news යනවා) . phone එක දෙන්නේ නැත්තේ බොන්න සෙට් වෙන්නේ phone එකෙන් කතා කරලලු.
     
    Status
    Not open for further replies.