2013 Jun 25 - ElaKiri Radio ! - Kalasa with rocat90

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හූ.....යේ........ යේ..........:cool::cool:


    තනිවී සිටින්නයි මා.........................අදහස් කලේ.... ඒහ්.....
    ඔබමයි සොයා ඇවිදින්............ එය වෙනස් කලේ........ ආහ්...............:cool:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    avatar79414_12.gif

    අහ්හ්හ් කවුද බොලේ මේ. හොදට දැකලා පුරුදු අවතාර ටිකක් :P:P:P:P:P
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa


    ඔන්න ඉල්ලනවෝ.... තියනවනම් විතරක් දෙන්න...

    01. සබද අපි කදු නොවෙමු - ගුණදාස කපුගේ.
    02. තියා අතීතය මා ලග - ගුණදාස කපුගේ.
    03. දොඹ මල් කැලෑවේ - ගුණදාස කපුගේ.
    04. මීදුම් සේල ඉහලට එසවුන - අමිල පෙරේරා.
    05. හිත අස්සට හීන - අතුල අධිකාරි.
    06. හිත දුර හන්දා - ආත්මා ලියනගේ.
    07. සසලව ඇත ඔබෙ සිත - ආත්මා ලියනගේ.
    08. ජය සිරිමා හාමුදුරුවනේ - දීපිකා ප්‍රියදර්ශනී.
    09. ලංකා ලංකා පෙම්බර ලංකා - සුනිල් සාන්ත.
    10. ඔබ තරම් පෙම් කල - තීක්ෂණ අනුරාධ.




    90 රොකෝ.. මේ ඇති දෝ....

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    හූ.....යේ........ යේ..........:cool::cool:


    තනිවී සිටින්නයි මා.........................අදහස් කලේ.... ඒහ්.....
    ඔබමයි සොයා ඇවිදින්............ එය වෙනස් කලේ........ ආහ්...............:cool:

    පහදා කියුවත් නෑ සවන් යොමු කලේ

    b0403.gif