අක්කා උනේ කටහඩින් මිස වයසෙන් නොවේ.. ලොන්ත කොකටුවෝ...
බලපං.. ඒ කටහඩ අදටත් කොච්චර තරුණද කියලා... අද ස්ටේජ් එකේ හූ කියන ස්ටාර්ස්ලා වගේද..
සදාකල්ම තරුණ කටහඩවල්, ජෝති,ඇන්ජලීන්,රුක්මනී දේවි,ක්ලැරන්ස්,මිල්ටන්,![]()

කෙල්ල..- ඔයා මට ආදරෙයි කියලා සින්දුවකින් කියනවා අහන්න මං හරී ආසයි...
කොල්ලා - එහෙනං ඇස් දෙක වහගන්න...
![]()
![]()
ඈ යකෝ.. ඇස් වහන්න කියන්නෙ..
. ඒ පාර ඒකි කියනවා සැක බිය වැනසී ඝනදුරත් පහව ගියාලු.... වැඩේ හරි![]()
පෝ..ඩ්ඩිංදක් පරක්කුයි නං තමා.. ගානක් නෑ... සින්දු ටිකක් ඉල්ලන්න..![]()
කෙල්ල..- ඔයා මට ආදරෙයි කියලා සින්දුවකින් කියනවා අහන්න මං හරී ආසයි...
කොල්ලා - එහෙනං ඇස් දෙක වහගන්න...
![]()
![]()
ඈ යකෝ.. ඇස් වහන්න කියන්නෙ..
. ඒ පාර ඒකි කියනවා සැක බිය වැනසී ඝනදුරත් පහව ගියාලු.... වැඩේ හරි![]()

ඇතිද කියලා නිවේදකගෙං අහන්න ඕනෙ
ඔන්න ඉල්ලනවෝ.... තියනවනම් විතරක් දෙන්න...
01. සබද අපි කදු නොවෙමු - ගුණදාස කපුගේ.
02. තියා අතීතය මා ලග - ගුණදාස කපුගේ.
03. දොඹ මල් කැලෑවේ - ගුණදාස කපුගේ.
04. මීදුම් සේල ඉහලට එසවුන - අමිල පෙරේරා.
05. හිත අස්සට හීන - අතුල අධිකාරි.
06. හිත දුර හන්දා - ආත්මා ලියනගේ.
07. සසලව ඇත ඔබෙ සිත - ආත්මා ලියනගේ.
08. ජය සිරිමා හාමුදුරුවනේ - දීපිකා ප්රියදර්ශනී.
09. ලංකා ලංකා පෙම්බර ලංකා - සුනිල් සාන්ත.
10. ඔබ තරම් පෙම් කල - තීක්ෂණ අනුරාධ.
ඇතිද...?