2013 Jun 25 - ElaKiri Radio ! - Kalasa with rocat90

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හෙටත් උදෙන්ම යන්න තිබේ...
    සුභ රාත්‍රියක් එලකිරි පව්ලේ සියලුම දෙනාට...

    අදනම් ලස්සන සින්දු ගොඩක් ඇහුනා..!!

    සුභ රාත්‍රියක් මචං....!:cool::cool:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    සුභ රාත්‍රියක් සහෝ.

    සුභ රාත්‍රියක් මචං....!:cool::cool:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    පාලුයි නේ :P:P:P

    b0267.gif



    කෙල්ලෙක් නෑ කියලා පාළුවක් දැනෙන්නෙ නම් නෑ....
    ඔය විදිහට මේකට ආපු තව කීදෙනෙක් නැතිව ඇත්ද...
    ඒත් හැමදාම නූලෙ මුලින්ම post දාන අය අමතක වෙනවා අඩුයි...

     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    e ok jon wa maranawada ban:oo::oo:

    සියතින්ම වස බී මරණයට පත් කිරීමට නියම වෙනවා. කොච්චර නපුරු කම් කලත් දුක හිතෙන සීන් එක
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth


    කෙල්ලෙක් නෑ කියලා පාළුවක් දැනෙන්නෙ නම් නෑ....
    ඔය විදිහට මේකට ආපු තව කීදෙනෙක් නැතිව ඇත්ද...
    ඒත් හැමදාම නූලෙ මුලින්ම post දාන අය අමතක වෙනවා අඩුයි...


    උබට අපිව මතකද? :baffled::baffled:
     

    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113


    කෙල්ලෙක් නෑ කියලා පාළුවක් දැනෙන්නෙ නම් නෑ....
    ඔය විදිහට මේකට ආපු තව කීදෙනෙක් නැතිව ඇත්ද...
    ඒත් හැමදාම නූලෙ මුලින්ම post දාන අය අමතක වෙනවා අඩුයි...


    එළකිරි මෙන්න නියම කොල්ලෙක් :P:P:P:P
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    man gaawa mal thiyenawa ..... wathu walata paninna ona naaa :P:P:P
    damma yanna epa aiyo


    අද මාර මහන්සියි මචෝ
    එක දිගට දවස් 3ක් පැය 12 ගනේ වැඩ කරද්දි හොඳ ගනන්...:sorry::sorry::sorry:
    හෙටත් උදේම යන්න ඔනේ බන්..
    හෙට ගොඩක් රෑ වෙන කන් ඉන්නම්!!..
    :yes::yes::yes::yes:
    Goodnight සිසී!!
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    අද මාර මහන්සියි මචෝ
    එක දිගට දවස් 3ක් පැය 12 ගනේ වැඩ කරද්දි හොඳ ගනන්...:sorry::sorry::sorry:
    හෙටත් උදේම යන්න ඔනේ බන්..
    හෙට ගොඩක් රෑ වෙන කන් ඉන්නම්!!..
    :yes::yes::yes::yes:
    Goodnight සිසී!!



    සුභම සුභ රාත්‍රියක්.. තෙරුවන් සරණයි..

     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    අද මාර මහන්සියි මචෝ
    එක දිගට දවස් 3ක් පැය 12 ගනේ වැඩ කරද්දි හොඳ ගනන්...:sorry::sorry::sorry:
    හෙටත් උදේම යන්න ඔනේ බන්..
    හෙට ගොඩක් රෑ වෙන කන් ඉන්නම්!!..
    :yes::yes::yes::yes:
    Goodnight සිසී!!
    අහ එල එල එහෙනං පස්සේ වෙලාවක සෙට් වෙමු
    good-night-1607.gif

     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඈත රන් විමන් දොරින්
    පාට සේලයෙන් සැදී..//
    මුදු සීත හිම මුදුන් අතරින්
    එබී බලනවා...හහ හා හා හා හහ හා...

    මේ ලොවින් එ‍හා සිටන්
    ඈත ලෝකයෙන් ඇවිත්...//
    මුදු නීල පීත ලෝහිත පෑ
    ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...

    රෑට තරු දහස් ගණන්
    ඈත සුර පුරෙන් වැටී..//
    අද රෑට අද රෑට අද රෑට දිලෙනවා...
    හහ හා හා හා හහ හා...

    ගීත රාවයෙන් සැලී
    දෑත ආදරෙන් වෙලී..//
    ඔබ කීව පෙම් කතා ඇසුරෙන්
    ගීත මැවෙනවා...හහ හා හා හා හහ හා...

    ඈත රන් විමන් දොරින්...//

    ගායනය : ප්‍රියා සූරියසේන
    පද රචනය : ප්‍රේම කීර්තිද අල්විස්
    සංගීතය : ක්ලැරන්ස් විජේවර්ධන
     

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේ ලොවින් එ‍හා සිටන්
    ඈත ලෝකයෙන් ඇවිත්...//
    මුදු නීල පීත ලෝහිත පෑ
    ඈත දිලෙනවා...හහ හා හා හා හහ හා...