2013 Jun 25 - ElaKiri Radio ! - Kalasa with rocat90

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :(:( ithin india waalata wage pituwahal karanna thibbane

    හැබැයි දකුණු ඉන්දියාවට වගේ පිටුවහල් කලොත් නම් ආයේ කරුණානිධි යත් එක්ක සෙට් වෙලා මහින්ද මාමටත් සිරා ගේමක් දෙනවා ශුවර්. :P :P එතකොට මහින්ද රජතුමාටත් දොන් යි කෙනෙක් හොයාගන්න වෙනවා :P:P . කොහෙද ඉතින් ශිරන්ති බිසවට එච්චර දෙයක් කරන්න පුළුවන් යැ.

    මේවා කියල හෙට සුදු වෑන් එකක් එයිද දන නෑ බන් :baffled::baffled::baffled:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    හැබැයි දකුණු ඉන්දියාවට වගේ පිටුවහල් කලොත් නම් ආයේ කරුණානිධි යත් එක්ක සෙට් වෙලා මහින්ද මාමටත් සිරා ගේමක් දෙනවා ශුවර්. :P :P එතකොට මහින්ද රජතුමාටත් දොන් යි කෙනෙක් හොයාගන්න වෙනවා :P:P . කොහෙද ඉතින් ශිරන්ති බිසවට එච්චර දෙයක් කරන්න පුළුවන් යැ.

    මේවා කියල හෙට සුදු වෑන් එකක් එයිද දන නෑ බන් :baffled::baffled::baffled:

    :baffled::baffled: okjonkaran:rofl:
     
    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa

    ඔන්න මමත් යනවෝ....
    සේරටම සුභම සුභ රාත්‍රියක්, තෙරුවන් සරණයි....

    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මම නැති අතර මගේ සින්දුව දීල ..... හෙලා දකිනවා ... මේක කුරිරු ලෝකයක් :|
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113

    ‍‍‍‍‍‍‍

    මොකෝ මේ NULL Message එකක් දාලා :P . මට පෙනෙන් නැද්ද ??? . නැත්නම් මෙතන මොකුත් නැද්ද ??? :baffled::baffled::baffled::baffled: එහෙමත් නැත්නම් වදන් ගොළු වෙලාද ??? :P:P
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0

    ඔන්න මමත් යනවෝ....
    සේරටම සුභම සුභ රාත්‍රියක්, තෙරුවන් සරණයි....

    good-night-1607.gif
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    මම නැති අතර මගේ සින්දුව දීල ..... හෙලා දකිනවා ... මේක කුරිරු ලෝකයක් :|

    මේක කුරිරු යි කියල දැන් හරි තේරුන එක ලොකු දෙයක් සහෝදරි. අනිත්‍ය මෙනෙහි කරන්න.
     
    U_knw_me

    Member
    Jan 26, 2013
    10,391
    639
    0
    මේක කුරිරු යි කියල දැන් හරි තේරුන එක ලොකු දෙයක් සහෝදරි. අනිත්‍ය මෙනෙහි කරන්න.
    :yes::yes::yes::yes::yes:
    දැම්ම අනිත්‍ය මෙනෙහි කරන්න බෑ ....
    තව කර ගන්න වැඩ ගොඩක් තියෙනවා :D:D:D
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,436
    1,004
    113
    :yes::yes::yes::yes::yes:
    දැම්ම අනිත්‍ය මෙනෙහි කරන්න බෑ ....
    තව කර ගන්න වැඩ ගොඩක් තියෙනවා :D:D:D

    ඔන්න අපි වරද්දගන්න තැන. දහමට යොමු වෙන්න නාකි වෙන්න ඕනේ නෑ. ඔය කරන වැඩත් සාර්ථක වෙයි හරි විදිහට අනිත්‍ය මෙනෙහි කරලා දහමට යොමු උනොත්.

    අනිත්‍ය මෙනෙහි වනාහි රහත් වීම නොවන බව කරුණාවෙන් සලකන්න.