ithin india waalata wage pituwahal karanna thibbane
හැබැයි දකුණු ඉන්දියාවට වගේ පිටුවහල් කලොත් නම් ආයේ කරුණානිධි යත් එක්ක සෙට් වෙලා මහින්ද මාමටත් සිරා ගේමක් දෙනවා ශුවර්.
එතකොට මහින්ද රජතුමාටත් දොන් යි කෙනෙක් හොයාගන්න වෙනවා 
. කොහෙද ඉතින් ශිරන්ති බිසවට එච්චර දෙයක් කරන්න පුළුවන් යැ.මේවා කියල හෙට සුදු වෑන් එකක් එයිද දන නෑ බන්







