|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    maasayak niuwadu :P

    :rofl: මරු. එහෙනම් ගොඩක් කාලය තියෙන නිසා හොඳයි. ටිකක් රෙස්ට් කරල ඉන්නත් පුළුවන්නෙ :D
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :rofl: මරු. එහෙනම් ගොඩක් කාලය තියෙන නිසා හොඳයි. ටිකක් රෙස්ට් කරල ඉන්නත් පුළුවන්නෙ :D
    lap eka thiyenakota mona restda ane :P lol
    ayyooo me internet ekak nisa nidagannath na
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    lap eka thiyenakota mona restda ane :P lol
    ayyooo me internet ekak nisa nidagannath na

    :rofl: ඒකට ලැප් එක ඕෆ් කරල නිදාගන්න. නැත්තම් ඉතින් එළිවෙනකන් ඇහැරගෙන ඉන්න වෙයි.

    හරිනම් නිවාඩුකාලෙ එපායෙ වැඩිපුර නිදාගන්න. :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ada idala hamarai :dull:

    :yes::yes: විචී ආපු ගමන් ත්‍රේඩ් එකට ආපු නිසා ඔය දෙන්නගෙ ආදර අන්දරය ගැන කතාවෙයි දැන් කට්ටිය :rofl:
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    946230_331536103644124_225634640_n.jpg
     
    too_little

    Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    :rofl: ඒකට ලැප් එක ඕෆ් කරල නිදාගන්න. නැත්තම් ඉතින් එළිවෙනකන් ඇහැරගෙන ඉන්න වෙයි.

    හරිනම් නිවාඩුකාලෙ එපායෙ වැඩිපුර නිදාගන්න. :P
    off karanna hithenne nahane :baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    off karanna hithenne nahane :baffled:

    ඉතින් නිදාගන්න හිතෙන්නෙත් නැහැනෙ ඔයාට. :rolleyes: එහෙනම් ටිකක් දවල් වෙනකන් නිදාගන්න එත‍කොට හරිනෙ.

    කවි ලියන්න පුළුවන් මේ ටිකේ නිවාඩු නිසා නේද?
     
    Status
    Not open for further replies.