ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

Crysis3

Member
May 18, 2013
33
4
0
mokadda bn wikara, oka thread close karanna deyakda. dapu eken fun ekak aran inne natuwa kello issaraha pora wenna yanne. anika me kohewath inna dakalath nathi cheetta nisa ubala denna mokata mara gannawada, onna ohe idapalla bn
 
  • Like
Reactions: prasad9805

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    mamath oya thread eka close karala thiyanawa dakka......
    mama kiyanne ohoma thread ekak close karanawa nam admin or mod kenek reason ekek dala close karanna one kiyala.....

    kagewath uwamanawakata close karanawa kiyanne meke akadipathi palanayak yanawa wage deyak.....

    :eek:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ

    සිරාවට අයියේ, GT අයියා නෙමේද කොහෙද දැන් EK 1එ පාලනේ මං හිතන්නේ :eek::eek::eek:
    GTRZ අයිය EK විකුනලාද :shocked::shocked::shocked:
    මොනවා උනත් ආතල් ගත්ත U9 අයියගේ කතන්දර ත්‍රෙඩ් වල, ඒවා ඉවසන් ඉන්න බැරි එකෙක්ට හොඳටම රිදිලා :(:(:(
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    දැන් කාලේ කෙල්ලොන්ට තමයි තැන.... අසහනේ

    ඒක තමයි සහෝ :oo::oo::oo:
    මේ දැන් හදනෝ ෆේක් 1ක් මමත් කෙල්ලෙක්ගෙ නමක් දාලා :love::love::love:
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    චීත්ත කෑලි වලට රිදුනට අපිට කරන්න දෙයක් නෑ U9 අයියේ :baffled::baffled::baffled:
    මේකේ ඉන්න මොඩ්ලාටත් රිදිලා තියෙන 1නෙ ප්‍රශ්නේ :oo::oo::oo:
    මාවත් බෑන් කරයිද දන්නේ නෑ මොඩ් කෙනෙක්ට කියලා :shocked::shocked::shocked:
    චීත්ත වලට ඕන විදියටද මොඩ්ළා වැඩ කරන්නේ :confused::confused::confused:
    මමත් එනෝ කෙල්ලෙක්ගෙ නේම් 1ක් දාගෙන ෆේක් 1කින් :love::love::love:

    මහලොකු ස්පෑම් චෙක් සහ ටින් ටින් ගේ රෙදි ගැලවුනා මන් දාපු ත්‍රෙඩ් එකක පොස්ට් කරලා..මන් එක දැම්මේ උන්ට විරුද්ද්දව..පස්සේ ජිටි ලොක්ක කියල ක්ලොස් කරා..
    බොට මතකට ඩිජේ මන් උබට කිව්වා සප් එකට වරෙන් කියල උබ මට කිව්වා බැ බන් ඕකුන් එක්ක ප්‍රශ්න දාගන්න කියල..
    මුන්ට සිරාවටම අමු කැවිලද දන්නේ නෑ..රේප් කපපුව ටැග දාපුවා 10 පාරක් විතර රෙපොට් කරා කිසිම රිප්ල්ය් එකක් නෑ..අනේ මන්ද මටත් එපා වෙලා තියෙන්නේ

    මිට වඩ ලොවෙත් අපිට තැන දෙන්න ඕන නේද මෙයාල.
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    ane mehemat gon harak,,me randir kiyana jathiye un tamay machan antimeta ara kassa kiyala ekk htye we^yekta laksha ganak wiyadan karapu aneda kiyanne mehemat harak

    කතා කරලා වැඩක් නෑ බන් ලහිරුවා ..මේවා දැම්මත් අන්තිමට වෙන්නේ අපි වැරදි මිනිස්සු වෙන එක...හැමදාම මේකේ උනේ ඒකයි ..
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සිරාවට අයියේ, GT අයියා නෙමේද කොහෙද දැන් EK 1එ පාලනේ මං හිතන්නේ :eek::eek::eek:
    GTRZ අයිය EK විකුනලාද :shocked::shocked::shocked:
    මොනවා උනත් ආතල් ගත්ත U9 අයියගේ කතන්දර ත්‍රෙඩ් වල, ඒවා ඉවසන් ඉන්න බැරි එකෙක්ට හොඳටම රිදිලා :(:(:(
    Mama danne na monawa wenawada kiyala......

    Issara nam prashnayak una gaman GT ea thread ekata awith prashneta wisdumak dunna......
    Dan ehema dewal wenne na......

    DJU9 gen waradak wenawa nam eka uta danum denna admin lata,modlata wagakeemak thiyanawa......

    Nathuwa ekata thread eka close karala hariyanne na ne......
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    man danna hatiyata ehema wena kenekta thread close karanna kiyala kiyanna baa titi ta arenna.. kohomath EK eke girl kenek sambanda deyak nan eka male member kenek ta wada wadiyen consern karanawa kiyala dannawa.... mokada EK eka godak girls lage privacy eka gana character eka gana waga kiyana nisa...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,767
    113
    මාතර - මාලෙබ් - melbourne
    man danna hatiyata ehema wena kenekta thread close karanna kiyala kiyanna baa titi ta arenna.. kohomath EK eke girl kenek sambanda deyak nan eka male member kenek ta wada wadiyen consern karanawa kiyala dannawa.... mokada EK eka godak girls lage privacy eka gana character eka gana waga kiyana nisa...

    යකෝ පොඩ්ඩක් හිතපන් උන් මේකේ උන්ගේ ෆොටෝ දානවද?? උබ උන්ව දැකල තියේද ??
    මචන් පොඩ්ඩක් හිතපන්
     
    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    සිරාවට අයියේ, GT අයියා නෙමේද කොහෙද දැන් EK 1එ පාලනේ මං හිතන්නේ :eek::eek::eek:
    GTRZ අයිය EK විකුනලාද :shocked::shocked::shocked:
    මොනවා උනත් ආතල් ගත්ත U9 අයියගේ කතන්දර ත්‍රෙඩ් වල, ඒවා ඉවසන් ඉන්න බැරි එකෙක්ට හොඳටම රිදිලා :(:(:(

    :rofl::rofl::rofl: tho dapan kathandara thread eka :P
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මහලොකු ස්පෑම් චෙක් සහ ටින් ටින් ගේ රෙදි ගැලවුනා මන් දාපු ත්‍රෙඩ් එකක පොස්ට් කරලා..මන් එක දැම්මේ උන්ට විරුද්ද්දව..පස්සේ ජිටි ලොක්ක කියල ක්ලොස් කරා..
    බොට මතකට ඩිජේ මන් උබට කිව්වා සප් එකට වරෙන් කියල උබ මට කිව්වා බැ බන් ඕකුන් එක්ක ප්‍රශ්න දාගන්න කියල..
    මුන්ට සිරාවටම අමු කැවිලද දන්නේ නෑ..රේප් කපපුව ටැග දාපුවා 10 පාරක් විතර රෙපොට් කරා කිසිම රිප්ල්ය් එකක් නෑ..අනේ මන්ද මටත් එපා වෙලා තියෙන්නේ

    මිට වඩ ලොවෙත් අපිට තැන දෙන්න ඕන නේද මෙයාල.

    GT ඉන්නවා නම් මෙහෙම ප්‍රශ්නයක් නැහැ බන්..මේ ඉන්න මොඩ්ලා ගේ හැටි දන්නා නිසයි මන් කිව්වේ එදා උඹට ඔව්වට යන්න එපා කියල..තේරුමක් නෑ...

    දැන් මේක උන්ට පේන්නෙ ත්‍රෙඩ් එක ක්ලෝස් කරාට දුකේ කියවනවා කියල..නමුත් මෙතන වෙලා තියෙන දේ උන් ජීවිතේට දකින්නේ නෑ...

    උඹට විතරක් නෙවෙයි..හැමෝටම එපා වෙලා ඉන්නේ..එදා හිටපු උන්ගෙන් අද කි දෙනාද බන් ඉන්නේ?
    ගොඩක් උන් මේක අතැරලා ගියෙ මේ වගේ අසාදාරන වැඩ නිසා..
     
    Status
    Not open for further replies.