මහලොකු ස්පෑම් චෙක් සහ ටින් ටින් ගේ රෙදි ගැලවුනා මන් දාපු ත්‍රෙඩ් එකක පොස්ට් කරලා..මන් එක දැම්මේ උන්ට විරුද්ද්දව..පස්සේ ජිටි ලොක්ක කියල ක්ලොස් කරා..
බොට මතකට ඩිජේ මන් උබට කිව්වා සප් එකට වරෙන් කියල උබ මට කිව්වා බැ බන් ඕකුන් එක්ක ප්‍රශ්න දාගන්න කියල..
මුන්ට සිරාවටම අමු කැවිලද දන්නේ නෑ..රේප් කපපුව ටැග දාපුවා 10 පාරක් විතර රෙපොට් කරා කිසිම රිප්ල්ය් එකක් නෑ..අනේ මන්ද මටත් එපා වෙලා තියෙන්නේ
මිට වඩ ලොවෙත් අපිට තැන දෙන්න ඕන නේද මෙයාල.
ඇත්තටම කව්රු හරි කියන්නන් වාලේ 1 1 දේවල් කරලා හරි යන්නේ නෑ මොඩ්ල පොඩ්ඩක් හොයල බලන්න ඕනේ ඒක හරිද වැරදිද කියලා 


කියපු ගමන් ඒ දේ කරනවානම් ඉතින් ඒ මොඩ්ගෙන් තේරුමක් නෑ





කියපු ගමන් ඒ දේ කරනවානම් ඉතින් ඒ මොඩ්ගෙන් තේරුමක් නෑ



Mama danne na monawa wenawada kiyala......
Issara nam prashnayak una gaman GT ea thread ekata awith prashneta wisdumak dunna......
Dan ehema dewal wenne na......
DJU9 gen waradak wenawa nam eka uta danum denna admin lata,modlata wagakeemak thiyanawa......
Nathuwa ekata thread eka close karala hariyanne na ne......
සිරාවට අයියේ 
GT අයිය බිසී කියමුකෝ දැන්, මොඩ්ල ඉන්නේ ඒකටනෙ දැන්. එයාල හරි ත්‍රෙඩ් 1ට ඇවිත් ප්‍රශ්නයක් තියේනම් විසදන්න ඕනේ. හුටස් ගාල ත්‍රෙඩ් 1 ක්ලෝස් නොකර



GT අයිය බිසී කියමුකෝ දැන්, මොඩ්ල ඉන්නේ ඒකටනෙ දැන්. එයාල හරි ත්‍රෙඩ් 1ට ඇවිත් ප්‍රශ්නයක් තියේනම් විසදන්න ඕනේ. හුටස් ගාල ත්‍රෙඩ් 1 ක්ලෝස් නොකර





