ත්‍රෙඩ් close කිරීම සහ Randirගේ අසහනය

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    hmm Thread එකේ Privacy එක උල්ලංඝණය කරලා නැති නිසාත්, ද්වේෂ සහගත අරමුණකින් Thread එක දමලා නැති නිසාත් මම හිතන්නේ නෑ ඒක වහපු එක හරි කියලා. නමුත් මේ Forum එක Private Property එකක් නිසා Admin/Mod ලගේ තීරන වලට අනෙක් අයට යටත් වෙන්න වෙනවා, මොකද ඉතින් ඒ ගොල්ලන්ගේනේ Site එක. අපි මොනවා කරන්නද. ඒ කොහොම වුනත් Randir ගේ ප්‍රකාශය ටිකක් විකාර සහගතයි. "කොල්ලෙක්ට මේ වගේ දෙයක් වුනාට කමක් නෑ" නමුත් අපි දන්නවා Gender Equality Theory ට අනුව මේ ප්‍රකාශය Sexit (ලිංගය නිසා වෙනස් කම් කිරිම) ඉතින් මම randir ගේ ප්‍රකාශයට එකග වෙන්නේ නෑ.
    ගෑණු පිරිමි බේදයක් නැතුව හැම දෙනාටම එකම විදියට සැලකිය යුතුයි කියලා මම විශ්වාස කරන්නේ, ඒ වගේම හැමෝටම යහපත් විදියට ,ආචාරශීලි විදියට සැලකිය යුතුයි ඒකට ලිංගයවත් , ජාතියවත්, ජන්මේ වත් අදාළ කර නොගත යුතුයි.
    මම මගේ අත් දෙකත්, කකුල් දෙකත් ඔසවා එකගතාවය ප්‍රකාශ කරමි ටොපා නංගියේ.................:yes::yes::yes::cool:

    ගෑනු දැරිවියක් නිසා රෙස්පෙක්ට් කොරපිායව්:angry:
     

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    එකේ තියෙන වැරැද්ද මොකද්ද කියන්න බලන්න.. එකේ අපේ නම් කෙලින්ම තියෙනවා අපිට අවුලක් නැත්නම් උබලට තියෙන අවුල මොකද්ද... ටිටි කියන්නේ කව්ද කියල උබල දන්නේ නැ.. :rofl: අනිත් එක මචන් මෙතන පරණ උන් හැමෝම පබ්ලික් එකේ ඉන්න උන් . හැංගිලා කෑ ගහන උන් නෙවි.. කතා කරන්න ඕන තැනට කතා කරන උන් ..
    ekenma True
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    උයා ගැන මට දුකයි :( දන්නේ නැති ඒවාට හොම්බ දාල .. පස්සේ උයිය උනා කියන්න එපා ඔන්න :rofl: උයා 2009 තාම පොස්ට් 400ට අඩුයි... එකෙන්ම උයාගෙන් එළකිරි එකට උන සේවය හිතා ගන්න පුළුවන්... අනිත් අයගේ පොස්ට් කවුන්ට් එකයි දාපු ත්රෙඩ්ස් බලන්න... අලුත් ෆෝරම් එකක් ඕන නම් උබ වගේ පොස්ට්, ත්රෙඩ්ස් දාන්නේ නැතිව ඉන්න ඕන... බලපන් යු9 අනිත් උන් දාපු ත්‍රෙඩ් පෝස්ට්ස්..

    අනාථයෙක් බන් කොහෙද නැති..නිකන් හිටහන්කෝ කබ්බෝ ෆෝම් කරන්නේ නැතුව
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    :angry::angry::angry::angry::angry::angry::angry::angry:
    මෙතන ඉදන් පූදින්න නං පුළුවන්................

    කෝ යකෝ මගේ බෝතලේ...........................

    දෙන්නෙම නැතුව තෝ ආයෙ ගියා නේද?

    තොට රෑට හීනෙන් ඔය රටේ ශෙයික් ගේ ගෑනිව පෙනීයන්..............:angry::angry::angry::angry:

    තමා ලංකාවේ... දෙන්නම් බෝතලයක් :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;15201768 said:
    මේ තියෙන්නේ titi කියල search කරාම එන මෙම්බෙර්ස්ලා////

    titiguan or chathutiti or Titisulak or titi or titi14 or ursutiti or krititi or yatiti or Greattiti or JACTITIEFREGE or apaititikos or nefratiti or tututiti or satitisatutu or taro.titi or tititi or militition or titibabi or prostatiti555 or kakatitiql or Utitiajoppy or ekytecotitiqa or tnsweetTiTi or titich or ~Titi~ or FOTTITI or letitia7 or titi01h or titirenie or bertiotitie or ceatitipie or Ziotictiti or sandtitile or -titi- or Attitinvoxy or Cunetiting​


    එතකොට ත්‍රෙඩ් එකේ ලියල තිබ්බේ titi කියල.....
    මෙයාල අතරින් ඕනෑම කෙනෙක් ඒ titi වෙන්න පුළුවන් නේද?:yes::yes:
    ඉතින්ජ් ඇයි හැමෝම ඒ ~titi~ ගැන කියල හිතන්නේ...:oo::oo:
    ඒ කියන්නේ මේක රිපෝර්ට් කරපු එකාගේ හිතේ ඉන්නේ ~titi~ විතරමද?:rofl::rofl:
    ඇයි ඒ ~titi~ ට විතරක් එය වැඩිපුර සලකන්නේ?:confused::confused:
    බොන්න ඕනේ ප්‍රශ්නයක්....:P:P:love:

    අතිශයින්ම ලොල් සහගතය :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    උයා ගැන මට දුකයි :( දන්නේ නැති ඒවාට හොම්බ දාල .. පස්සේ උයිය උනා කියන්න එපා ඔන්න :rofl: උයා 2009 තාම පොස්ට් 400ට අඩුයි... එකෙන්ම උයාගෙන් එළකිරි එකට උන සේවය හිතා ගන්න පුළුවන්... අනිත් අයගේ පොස්ට් කවුන්ට් එකයි දාපු ත්රෙඩ්ස් බලන්න... අලුත් ෆෝරම් එකක් ඕන නම් උබ වගේ පොස්ට්, ත්රෙඩ්ස් දාන්නේ නැතිව ඉන්න ඕන... බලපන් යු9 අනිත් උන් දාපු ත්‍රෙඩ් පෝස්ට්ස්..

    :eek:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,778
    3,773
    113
    මාතර - මාලෙබ් - melbourne
    ලොල් සහගත තරම මට කියාගන්න බැ..හිනා කාල මැරෙන්නේ මේක පහුවෙලා කියෙව්වොත්...මේකේ ඉන්න සිබින්නෝ ටික අනේ පව් බන් මට දුකේ බැ මේ වගේ මන්ද පොප් ලව දැකලම දුකය්
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ


    අනේ මන්ද නේ ?? මුන්ට මොන වෙළද කියල මාත් එන්න ඕන වෙලාවක සුමනාවතී වගේ ෆේක් එකකින්,,හප්පේ මුන් 2 පුන්න ගනී හිටු කියල

    :rofl: :rofl: මාත් හදනවා ටිටිනවති කියල එකක් :eek:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පර බැල්ලි බලපන් තෝ මට අන්තිමට දාපු දවස. pvt msg එවපන් :angry::angry::angry:
    මං දවස ගානෙ මැසේජ් මකනවා බං.. උඹ කොහොම හරි අන්තිම එකට රිප්ලයි කලේ නෑ.. :(

    chickengonewrong.jpg
    මේ තම්බියොද, ඉන්දියාවෙ සක්කිලියොද.. පව් බං.. :(

    එකනේ දෙය්යනේ මෙච්චර කියල බොලව බේරගන්න හදන්නේ අනේ දෙය්යනේ ඔය ganunta කෙල හලන්නෙපා බන් මන් කලිනුත් ඔහොම කුණුහබ්බ වපුරලා රේප් කපල තියෙන්නේ බලන් යදඩි බ්ලකියගේ නන්ගිගේලු අනේ දෙය්යනේ මෙන්න හැරෙන තැපලේන් මු අහනවා මොකෝ කියල හෙහෙ මන් ඉතින් පැහැදිලි කරලා දුන්න
    :lol::lol::lol::lol:
    මම නම් එළකිරියෙ නෙමෙයි සයිබර් එකේ මොනම එකියකටවත් පැණි හලන්නෑ බං..
    එක සැරයක් ඇරගත්තා නාහෙ හිටන්.. O/L කරන කාලෙ..:rofl:

     
    Status
    Not open for further replies.