mata wahakanna sidda wela.....serama nathi wuna....ane poddak balala udaw karapan....

hancok

Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ගෑණි එක්ක වලි දාගන්න යන්න එපා. තියන තුරුම්පුවත් නැති වෙයි පුතෝ.

    ඒකි එක්ක එකේ ඉඳල ගන්න තීරණයක් ගනින්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Sorry to hear your plight mate.

    But now on the issue as a lawyer.

    Legally - you are fucked ! ... i mean totally fuckey fucked ! (saying it in the sinhala way)

    There's absolutely NOTHING you can do about this !

    but your wife can !

    She can produce letters, promises made over sms.. or anything like that file a case against her former (or still at present) booty call man saying he had broken his promises !

    But that's a very very thin case you have there. It just depends on the skill of the other man's lawyer.

    if he simply says "no, i paid money and bought it from her" then there's nothing you can do about it... It will be one of those Loooooooooooooooooooooooooong court cases which will run forever.

    I am sorry to be so blunt mate.. and I hope you will not take "only" my advice and commit suicide.. but that's the flat out truth of the matter.

    You have no case, no option and no way in or out of this situation your "wife" got you in. Since she legally owned all these properties she had handed over.., there's no case you can come up with to get them back.

    Mate., although I think you are looking at this the wrong way mate.

    Look at this situation like this.,

    She (your wife) was obviously either were madly in love this guy or was getting fucked up, down and sideways and blinded. But, anyhow, as the matter stands... she might be just faking the whole "I am sorry and I was tricked" episode with you out of sheer guilty conscious or family pressure !

    My advice is your to keep calm.... find a job. (if you have such experience out of SL., your chances of finding a job is pretty high and fast)

    Then sack that two timing bitches ass ! take the kids on grounds of adultery and live your damn life better !

    again., sorry for your plight mate... but with the info you have given.. there's not much of a choice or help from the legal system that I can prescribe you to :(
    :eek: omg duuuuuude where were u been? after a looong long time. welcome back bro :cool:
     
    Last edited:

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    1. ganita kiyapan nadu danna kiyala moda karala idam liya gaththa kiyala. Gani liyala thiyenne thagi oppu nam ai idam ganna puluwan. Ganita salli deela wikanapu ekak gaththa wage aru liyagena nam tikak wade dura diga yanawa. eth ithin ganna puluwan gemak deela

    2. eeta passe ganigen umbe namata liya ganin.
     
    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    ගෑණි එක්ක වලි දාගන්න යන්න එපා. තියන තුරුම්පුවත් නැති වෙයි පුතෝ.

    ඒකි එක්ක එකේ ඉඳල ගන්න තීරණයක් ගනින්

    ekiwa dakiddi mage hithata ena waira hageema ubalata wisthara karanna wath mata theren na ban. mata ekige kallen kalla amuwen kanna puluwan.
     
    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    1. ganita kiyapan nadu danna kiyala moda karala idam liya gaththa kiyala. Gani liyala thiyenne thagi oppu nam ai idam ganna puluwan. Ganita salli deela wikanapu ekak gaththa wage aru liyagena nam tikak wade dura diga yanawa. eth ithin ganna puluwan gemak deela

    2. eeta passe ganigen umbe namata liya ganin.

    anka thuna oya ganiwa marala dana eka thamai machan.
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,986
    9,538
    113
    එක තැනක නෑ
    ෂිට් මොනවද බන් මේ වෙන්නේ :( :( . සිරාවටම ත්‍රෙඩ් එක කියවපු ගමන් මට නිකන් ෂෝක් එකක් උනා බන්. අපිට මෙහෙම නම් උඹ කොහොම මේවා දරාගෙන ඉන්නවද කියලා මම දන්නේ නැ මචන් :( . බයවෙන්ඩ එපා මචන්, උඹ ගනිව ශේප් එකේ තියාගෙන උඹට නැතිවෙච්ච දේවල් අරන් ඉඳපන්. මම උඹ නම් මම ඕකිව &* වලට ### ###% :angry::angry: . ෂිට්! සොරි මචන් මෙහෙම කිව්වට. මට මේක කියවද්දී හිතුනා මගේ කෙල්ල මට මෙහෙම දෙයක් කරොත් මොනවා කරන්නද කියලා බන්. ආදරේ කරන එකී ඔහොම කරනකොට.. :( :( ෂිට් !! කොහොමද බන් ගැනු විශ්වාස කරන්නේ. උඹට ඉක්මනට හොඳින් හැමදේම කරගන්ඩ ලැබෙන්ඩ කියලා මම දෙවියන්ට කියනවා මචන්. පව් අසරණ ළමයි දෙන්නා මචන්. ෂිට්! මට මාර අවුල් බන් :( බුදුසරණයි මචන්
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ekiwa dakiddi mage hithata ena waira hageema ubalata wisthara karanna wath mata theren na ban. mata ekige kallen kalla amuwen kanna puluwan.

    ඒකිව දකිද්දි දරුවො දෙන්නගෙ අනාගතය ගැන මතක් කරගනින්, අනික ඒ ලමයින්ගෙ අම්ම කියලත් මතක් කරගනින්
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    polissiyata gihin entry ekak daapan.. wedi waasi ubata thiyenne.. ubata e minihagen wandhi gannath puluwan wei samahara wita rewatimak nisa.. illapan million 100k wath karapu keri wedeta..
     
    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    ෂිට් මොනවද බන් මේ වෙන්නේ :( :( . සිරාවටම ත්‍රෙඩ් එක කියවපු ගමන් මට නිකන් ෂෝක් එකක් උනා බන්. අපිට මෙහෙම නම් උඹ කොහොම මේවා දරාගෙන ඉන්නවද කියලා මම දන්නේ නැ මචන් :( . බයවෙන්ඩ එපා මචන්, උඹ ගනිව ශේප් එකේ තියාගෙන උඹට නැතිවෙච්ච දේවල් අරන් ඉඳපන්. මම උඹ නම් මම ඕකිව &* වලට ### ###% :angry::angry: . ෂිට්! සොරි මචන් මෙහෙම කිව්වට. මට මේක කියවද්දී හිතුනා මගේ කෙල්ල මට මෙහෙම දෙයක් කරොත් මොනවා කරන්නද කියලා බන්. ආදරේ කරන එකී ඔහොම කරනකොට.. :( :( ෂිට් !! කොහොමද බන් ගැනු විශ්වාස කරන්නේ. උඹට ඉක්මනට හොඳින් හැමදේම කරගන්ඩ ලැබෙන්ඩ කියලා මම දෙවියන්ට කියනවා මචන්. පව් අසරණ ළමයි දෙන්නා මචන්. ෂිට්! මට මාර අවුල් බන් :( බුදුසරණයි මචන්

    lamai dennata pinsidda wenna thamai ada oki jeewathun athara inne.
     
    help_me_plz

    Member
    Jun 26, 2013
    56
    4
    0
    depala gaththata passeth ganita mukuth karannepa e lamai dennage amma....

    eka kalpana karanna one man nemei ne ban. eka kalpana karanna one eki. hari hambu kare mata malama geniyanna nemei ne machan. mage lamayinta denna thamai. ewa thamai me balli wena yakekta kelawala thiyenne. lamai gana hithuwanan unawa ohoma anatha wena widihe wada karai da oya paratti.