!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!කැතරින්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
ඉස්සෙල්ල දාපු thread එකට කොම්මෙන්ට් දාපු රෙප් දීපු හැමෝටම ස්තුතියි!

මේ thread එකටත් එසේම සලකන මෙන් ඉල්ලා සිටිමි.......


රුවැති ළඳකි කැතරින් ඉපදුණ කොළඹ
අඩිය තියන තාලෙට පැද්දෙයි නිතඹ
සුලඟෙ නටති කූරු කරපු කෙස් කළඹ
ගමන වගෙයි පිටියේ කරනා සරඹ
කැතරින් දුටුවෙ මම සවසක කොළඹ හතේ
ඒ වෙලාවෙ හිටියෙත් මම බියර් මතේ
ගිය හැටි ළඟින් ගස්සාගෙන හතර අතේ
නොමැකී තියේ අද වාගෙම මයේ හිතේ
ලිප්ස්ටික් උලා දෙතොලම තද රතු පාටයි
ලෙන්ස් ඔබා දෑසම ලා නිල් පාටයි
මේකප් දමා මූණත් ඇත් දලෙ පාටයි
දුටුවොත් වරක් ආයෙත් නොබලා බෑමයි
ඇඳුම් වලට වියදම් යන් නෑ වැඩියෙන්
හැට්ටේ මසා ඇත්තෙත් එක රෙදි අඩියෙන්
දෙපැත්තටම සායේ කොටලා පිහියෙන්
ඒකෙ දිගත් වියතට අඟළක් පොඩියෙන්
මුනින් නවපු කලගෙඩියක් වගෙ රුවට
පෙනෙයි පස්ස තදවුනු සායේ හැඩට
හිටවපු ලබු වැලේ ගෙඩි වාගේ වැටට
පපුව මැදින් පිම්බී ඇත හරි උසට
ගමේ කෙල්ලගේ නෑ බොල වගෙ ඈගේ
ඒකිත් නිකන් වවුලෝ කන වැල වාගේ
පරණ පිනක් පලදීලා හෝ මාගේ
අරගෙන යන්න ඇත්නම් මේකිව දීගේ
අරූ උස්සලා කොළඹින් මරු බඩුවක්
ඇඳුම් වල මිසක් ඒකිගෙ නෑ අඩුවක්
පනින්නට ඇතොත් බං ඒ වගෙ කොටුවක්
කොල්ලෝ කියයි වැටුනත් කම් නෑ නඩුවක්
ඊළඟ දිනෙත් ඇවිදින් මම පෙර ලෙසම
හිටියා බලාගෙන වර වර හිත හිතම
නොගොස් වැඩි වෙලාවක් ඊයේ වගෙම
මෙන්න බොලේ ඇය ඇවිදින් මගෙ ළඟම
හෙමින් හෙමින් මම ඒකිගෙ ළඟට ගියා
ගිහින් කිව්ව කනටම කර "හායි මෙයා"
දන්න කෙනෙක් වාගේ හිනැහිලා එයා
තොඳොල් වෙවියි කිව්වේ මම ෆයින් කියා
එන්ටර් උන ගමන් වැටෙනා ලකුණු හොඳයි
වැඩේටනම් දැන් ඇත්තේ අතේ දුරයි
බැල්මට් එකේ හැටියට ඈ කැමති වගෙයි
නම්බර් එක මගේ දුන්නොත් ගොඩම තමයි
විනාඩි තුන හතරක ටෝකෙන් පස්සේ
එබුවා නම්බරේ ඇගේ බෑගය අස්සේ
සී යූ කියා යන ඇග ගැස්සෙන පස්සේ
තාලෙට නටයි මාගෙත් කලිසම අස්සේ
ඊළඟ දිනේ කැතරින් මට කෝල් කලා
එනවද අනේ යන්නට ඔබ මාව බලා
ඇසුවිට ඈම පෙර වගෙ මුදු සිනා සලා
ගියා සරීරෙම මාගේ සසල වෙලා
පාරේ බස් එකේ යන එක නෑනෙ ගති
මම ගොඩයෙක් ඈ හිතාවි දෙකක් නැතී
බයික් එකක වත් තිබුණොත් මරුය සිතී
අරං ඇමතුමක් ප්‍රිය මිතුරෙක් ඇමතී
ඉල්ලා ගනිපු දඬු මොණරේ පිට නැගිලා
කැතරින් සොයා ගියානෙ මම ඉගිලීලා
පසුපස අසුනෙ නැගලා ඇය එල්ලීලා
ඉඳ ගත්තනේ මගෙ පිටටම තෙරපීලා
බලනව හතර වටෙ උන් හැඩ ඇරන් කට
මාත් යන්නෙ හිත පුරවන් අරන් ගට
ලැබෙන සැපට අම්භානෙක පුරා පිට
කෙළත් හිඳිල ඇත මගෙ වේලිලා කට
වැඩිවුන සැප මගේ ඇස්දෙක පියවූවා
ලිස්සා බයිසිකලයෙන් අප විසිවූවා
රවුම් දෙක තුනක් කැතරින් පෙරලූවා
පුකෙන් හුලං යයි ඇගෙ මම ඩිම් වූවා
කලයක වගේ තිබුණත් රවුමට හොඳට
යනකොට ගැස්සුනත් හරි තාලෙට හැඩට
නිදාගන්න කලියෙන් ගන්නා අතට
රබර් කොට්ටයකි තිබුණේ ඇගෙ පුකට
එල්ලා වැටෙයි පපුවත් නෑ කලිං හැඩේ
වාගෙයි පහට විකුණන අර පැතලි වඩේ
බැඳං ගිහිං ඇත්තේ ඇය දාල පඩේ
කෝප්ප ඇති තනපටයකි තියෙන කඩේ
උනායින් උනේ නෑ මට මෙහෙම වැඩක්
දැන්නම් මේකිගෙන් ගන්නට නෑනෙ දෙයක්
ගමේ එකීටත් යනකොට රබර් එකක්
ගිහින් දෙනව වෙන්න කියල ඕණ පුකක්








ඉස්සුවෙ බුකියෙන්!
ඉස්සෙල්ල දාපු thread එකට කොම්මෙන්ට් දාපු රෙප් දීපු හැමෝටම ස්තුතියි!


මේ thread එකටත් එසේම සලකන මෙන් ඉල්ලා සිටිමි.......



රුවැති ළඳකි කැතරින් ඉපදුණ කොළඹ
අඩිය තියන තාලෙට පැද්දෙයි නිතඹ
සුලඟෙ නටති කූරු කරපු කෙස් කළඹ
ගමන වගෙයි පිටියේ කරනා සරඹ
කැතරින් දුටුවෙ මම සවසක කොළඹ හතේ
ඒ වෙලාවෙ හිටියෙත් මම බියර් මතේ
ගිය හැටි ළඟින් ගස්සාගෙන හතර අතේ
නොමැකී තියේ අද වාගෙම මයේ හිතේ
ලිප්ස්ටික් උලා දෙතොලම තද රතු පාටයි
ලෙන්ස් ඔබා දෑසම ලා නිල් පාටයි
මේකප් දමා මූණත් ඇත් දලෙ පාටයි
දුටුවොත් වරක් ආයෙත් නොබලා බෑමයි
ඇඳුම් වලට වියදම් යන් නෑ වැඩියෙන්
හැට්ටේ මසා ඇත්තෙත් එක රෙදි අඩියෙන්
දෙපැත්තටම සායේ කොටලා පිහියෙන්
ඒකෙ දිගත් වියතට අඟළක් පොඩියෙන්
මුනින් නවපු කලගෙඩියක් වගෙ රුවට
පෙනෙයි පස්ස තදවුනු සායේ හැඩට
හිටවපු ලබු වැලේ ගෙඩි වාගේ වැටට
පපුව මැදින් පිම්බී ඇත හරි උසට
ගමේ කෙල්ලගේ නෑ බොල වගෙ ඈගේ
ඒකිත් නිකන් වවුලෝ කන වැල වාගේ
පරණ පිනක් පලදීලා හෝ මාගේ
අරගෙන යන්න ඇත්නම් මේකිව දීගේ
අරූ උස්සලා කොළඹින් මරු බඩුවක්
ඇඳුම් වල මිසක් ඒකිගෙ නෑ අඩුවක්
පනින්නට ඇතොත් බං ඒ වගෙ කොටුවක්
කොල්ලෝ කියයි වැටුනත් කම් නෑ නඩුවක්
ඊළඟ දිනෙත් ඇවිදින් මම පෙර ලෙසම
හිටියා බලාගෙන වර වර හිත හිතම
නොගොස් වැඩි වෙලාවක් ඊයේ වගෙම
මෙන්න බොලේ ඇය ඇවිදින් මගෙ ළඟම
හෙමින් හෙමින් මම ඒකිගෙ ළඟට ගියා
ගිහින් කිව්ව කනටම කර "හායි මෙයා"
දන්න කෙනෙක් වාගේ හිනැහිලා එයා
තොඳොල් වෙවියි කිව්වේ මම ෆයින් කියා
එන්ටර් උන ගමන් වැටෙනා ලකුණු හොඳයි
වැඩේටනම් දැන් ඇත්තේ අතේ දුරයි
බැල්මට් එකේ හැටියට ඈ කැමති වගෙයි
නම්බර් එක මගේ දුන්නොත් ගොඩම තමයි
විනාඩි තුන හතරක ටෝකෙන් පස්සේ
එබුවා නම්බරේ ඇගේ බෑගය අස්සේ
සී යූ කියා යන ඇග ගැස්සෙන පස්සේ
තාලෙට නටයි මාගෙත් කලිසම අස්සේ
ඊළඟ දිනේ කැතරින් මට කෝල් කලා
එනවද අනේ යන්නට ඔබ මාව බලා
ඇසුවිට ඈම පෙර වගෙ මුදු සිනා සලා
ගියා සරීරෙම මාගේ සසල වෙලා
පාරේ බස් එකේ යන එක නෑනෙ ගති
මම ගොඩයෙක් ඈ හිතාවි දෙකක් නැතී
බයික් එකක වත් තිබුණොත් මරුය සිතී
අරං ඇමතුමක් ප්‍රිය මිතුරෙක් ඇමතී
ඉල්ලා ගනිපු දඬු මොණරේ පිට නැගිලා
කැතරින් සොයා ගියානෙ මම ඉගිලීලා
පසුපස අසුනෙ නැගලා ඇය එල්ලීලා
ඉඳ ගත්තනේ මගෙ පිටටම තෙරපීලා
බලනව හතර වටෙ උන් හැඩ ඇරන් කට
මාත් යන්නෙ හිත පුරවන් අරන් ගට
ලැබෙන සැපට අම්භානෙක පුරා පිට
කෙළත් හිඳිල ඇත මගෙ වේලිලා කට
වැඩිවුන සැප මගේ ඇස්දෙක පියවූවා
ලිස්සා බයිසිකලයෙන් අප විසිවූවා
රවුම් දෙක තුනක් කැතරින් පෙරලූවා
පුකෙන් හුලං යයි ඇගෙ මම ඩිම් වූවා
කලයක වගේ තිබුණත් රවුමට හොඳට
යනකොට ගැස්සුනත් හරි තාලෙට හැඩට
නිදාගන්න කලියෙන් ගන්නා අතට
රබර් කොට්ටයකි තිබුණේ ඇගෙ පුකට
එල්ලා වැටෙයි පපුවත් නෑ කලිං හැඩේ
වාගෙයි පහට විකුණන අර පැතලි වඩේ
බැඳං ගිහිං ඇත්තේ ඇය දාල පඩේ
කෝප්ප ඇති තනපටයකි තියෙන කඩේ
උනායින් උනේ නෑ මට මෙහෙම වැඩක්
දැන්නම් මේකිගෙන් ගන්නට නෑනෙ දෙයක්
ගමේ එකීටත් යනකොට රබර් එකක්
ගිහින් දෙනව වෙන්න කියල ඕණ පුකක්








ඉස්සුවෙ බුකියෙන්!
Last edited:



