ලොල්!!
සබ් එක ඕෆ් කරල හෙඩ්සෙට් එකට මාරු උනා කියපන්කො!!

මමත් බන්. නැත්නම් වසල හමාරයි.![]()







මට දෙන්න අමාරදේව මහත්මයාගේ 'නිම් හිම් සෙව්වා මා සසරේ' සින්දුව දෙන්න, මේ thread එකේ ඉන්න lovers ලට මේක dedicate කරනවා !




පල නෙලුවට අවුලක් නෑ.. ලෙලි නොදා යන්න..
![]()

හෙට උදෙන් රෙනකොට කොමඩ් එක කඩාගෙන වැටිය තෝව..![]()






තෝ දෙයියෝ නේද?![]()



අඩෝ හතුරෙක්ට වත් කියන්න එපා බන් ඔය වගේ භයානක දෙයක් ඇගත් ඇග හිරි වැටෙනවා![]()








අඩෝ හතුරෙක්ට වත් කියන්න එපා බන් ඔය වගේ භයානක දෙයක් ඇගත් ඇග හිරි වැටෙනවා![]()






හෙන ගහපිය උබට!!!
එතකොට බූට් කාපු උන්ට මොනාද?![]()

හපොයි ඕවා නැති නිසා මේ දවස් ටිකට 8 ක් නැති උනා