2013 Jun 28 - ElaKiri Radio ! - Kalasa with rocat90

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    9xlz.jpg


    1000763_434196673346362_1082025460_n.jpg
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    මට දෙන්න අමාරදේව මහත්මයාගේ 'නිම් හිම් සෙව්වා මා සසරේ' සින්දුව දෙන්න, මේ thread එකේ ඉන්න lovers ලට මේක dedicate කරනවා ! :love::love:;)
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මට දෙන්න අමාරදේව මහත්මයාගේ 'නිම් හිම් සෙව්වා මා සසරේ' සින්දුව දෙන්න, මේ thread එකේ ඉන්න lovers ලට මේක dedicate කරනවා ! :love::love:;)

    හෙන ගහපිය උබට!!!
    එතකොට බූට් කාපු උන්ට මොනාද?
    :angry::angry::angry::angry:
     

    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    හෙට උදෙන් රෙනකොට කොමඩ් එක කඩාගෙන වැටිය තෝව.. :angry::angry:

    අඩෝ හතුරෙක්ට වත් කියන්න එපා බන් ඔය වගේ භයානක දෙයක් ඇගත් ඇග හිරි වැටෙනවා :baffled::baffled::oo::oo::oo::baffled:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අඩෝ හතුරෙක්ට වත් කියන්න එපා බන් ඔය වගේ භයානක දෙයක් ඇගත් ඇග හිරි වැටෙනවා :baffled::baffled::oo::oo::oo::baffled:

    ඔහොම වෙච්ච උන්ගේ පින්තූර මම දැකල තියනවා :baffled::baffled::baffled::baffled: :eek::eek::eek::eek::eek:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    හෙන ගහපිය උබට!!!
    එතකොට බූට් කාපු උන්ට මොනාද?
    :angry::angry::angry::angry:
    මට දෙන්න විජය කුමාරතුංග මහත්මයාගේ 'එකවරක් ඔබට මා එපා නම්' සින්දුව දෙන්න, මේ thread එකේ ඉන්න බූට් කාපු උන්ට මේක dedicate කරනවා ! :rofl::rofl:
     

    weerasinghe

    Well-known member
  • Aug 15, 2007
    2,530
    94
    48
    Galgamuwa
    හපොයි ඕවා නැති නිසා මේ දවස් ටිකට 8 ක් නැති උනා​



    ඒවා නැති එක නෙවෙයි බං වැරැද්ද... අපේ වාහන එලවන සමහර ගොන්නු කරන ගොං වැඩ හින්දනේ. රේල් ගේට්ට්වක් ගාවට වෙලා බලාගෙන හිටියනං පෙනෙයි ගේට්ටුව වැහුවට පස්සෙ බයික් එලවන කීදෙනෙක් පාර මාරුවෙනවද..
    ගේට්ටුවක් නැති තැනදි ඉතිං අනිත් වාහනත් එහෙම තමයි...