2013 Jun 28 - ElaKiri Radio ! - Kalasa with rocat90

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,104
    4,888
    113
    -In Darkness-
    මචං අද තමා ඉස්සෙල්ලම මුල ඉඳලා ඉවර වෙනකන්ම රේඩියෝ ශෝ එක ඇහුවේ :baffled::baffled: සුපිරි මචං. දිගටම කරන් යමන්. ඔබට ජය :D:D
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    RePost බුවා;15216565 said:
    අන්න ගල් මුල් ඉල්ලනවා..
    යකො දන්නවද මේ දවස් වල මැටල් ලෝඩ් එකක් කියද කියලා...

    3/4 ලෝඩ් එක 5000ටත් තියෙනවා, 6000ටත් තියෙනවා
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    RePost බුවා;15216569 said:
    ඔයා කොහේ ගිහින්ද?
    නන්ගීවත් මට දිපන්,,,,


    නන්ගිලා නෑ
    මල්ලිව දෙන්නද?
    :P:P
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    එහෙනම් මමත් ගියා
    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සියලුම දෙනාට!!!
    :love::love::love::love::love::love:


    Rocat90 progrm 1 hodata kala...niyamai. :yes::yes:
    ada giya songs tika nam dukai... :( godak lassanaiiii..
    ehenam mama yanawa...byeee all .gud nyt
    :D:D:D

    එළකිරි කස්ටිය ගිහින් එන්න..සුභ රාත්‍රියක් කිවුවා..ජයවේවා!
    11.gif