|~ Lovers Avenue III ~| [Reunion of LA Family]

Status
Not open for further replies.

sayu11111

Member
May 28, 2011
12,961
285
0
Japan
ඉබ්බො වර්ග ‍ගොඩක් ඉන්න‍වනෙ. ඔය ඇතිකරන්න ඉන්න අය ද? ලොකුවෙන්නෙ නැති ජාතිය ද නැත්තම් ලොකුවෙන ජාති‍යද දන්නෙ නෑ. :rolleyes:

kawuda danne loku unama thama danaganna wenne eya gana
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mem test eke hari nam XMP profile eka adunaganna one
    1866MHz 9 10 9 28 1 or 2T kiyala
    nathnam XMP nathuwa 1600MHz same timings or 9 9 9 24 1 or 2T

    but memtest eken 4GB ram module eka adunaganne
    1600MHz @ 6 6 6 20 kiyala
    1600MHz ta 6, 6, 6 20 kiyanne pattama extreme latency ekak,
    normally 1066MHz DDR3 walata thama oya timings yanne

    memtest eke timing or MHz gana change karanna ba
    oya RAM ekata witharai e awla

    anith ram eka 1866MHz
    9 10 9 28 1T duwala pass

    e kiyanne anith RAM memory test eken hariyata aduragannava da? memory test aluth ekane daala thiyenne?

    memory test eken kiyanne mokak da bad sectors thiyenava kiyala da? naththum vena error ekak da enne?
     
    auntyth hari asai neh kollo baba kiyanawata :P naaki wise :rofl:

    ane go
    tearing-hair.gif
    oyata ithin kattiya kiyanne dulanz badaa kiyalane...:rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hari api tech talk ekak damu methana.
    ethakota anith un duwai api denna thama ituru wenne :P

    :yes::yes: එහෙමනම් වෙයි තමයි :rofl: එහෙම නැත්තම් අපිව ගහල පන්නයි ද දන්නෙ නෑ :oo:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    loku wenakota bariya :P okun awrudu 100 hamarak innawane.
    ibba kolla wenakota sayu haramitiyen :lol:

    සාමාන්‍යයෙන් ලොකු වෙනවනෙ ඉක්මනට. ඔව් අවුරුදු 120 ව‍ගේ ජීවත්වෙනව සමහර ජාතියෙ අය
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    kawuda danne loku unama thama danaganna wenne eya gana

    ඉතින් ඕක ගත්ත තැනින් අහල බලන්න පුළුවන්නෙ. එයාල දන්නවනෙ දෙන්න ඕන කෑම ජාති, තියන්න ඕන පිළිවෙල. නැත්තම් ඉතින් නෙට් එකේ තියෙනව ඉබ්බගෙ වර්ගය අඳුරගන්න එයාගෙ ලක්ෂණ අනුව. එහෙම අඳුරගන්න ඕන. පොඩි නිසා වෙන්න ඇති ඔච්චර කොළපාට. ලොකු වෙද්දි තද කොළපාටක් ගන්නෙ ගොඩක් අය. නැත්තම් මෙයා පරිනාමය වුණ කෙනෙක් ද දන්නෙ නෑ :rofl: එහෙම නැත්තම් ජාන වෙනසක් කරපු කෙනෙක්. ජාති ගොඩක් ඉන්න නිසා ඔයතරම් කොළපාට ජාතියකුත් ඉන්නව ඇති සමහර විට.
     
    mata genath dunne eha gedara achchi ..eyatath kawuda dunna kiyala..mama kawadawath ibbo hadanna heenan wath hithala thibune na:baffled:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    na appa ibbo loku wenne hemin :nerd:

    අවුරුදු 60 විතර යන්නෙ නෑ ලොකුවෙන්න. දඩාර් සයිස් වෙන්නම් එහෙම යනව :rofl: ඔය වෙලේ ඉන්න ඉබි පැටවු බලන්නකො ‍ලොකු වෙන ඉක්මන. සමහර ජාති ඉන්නව එයාලගෙ සයිස් එක වෙනස් වෙන්නෙ නෑ ගොඩක්.
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    e kiyanne anith RAM memory test eken hariyata aduragannava da? memory test aluth ekane daala thiyenne?

    memory test eken kiyanne mokak da bad sectors thiyenava kiyala da? naththum vena error ekak da enne?
    ow adunagannawa :oo: google eketh seen eka thiyenaw amama me kiyawan yanne
    memtest86 v 4.2 latest
    boot karanne phone eken :P eka diga kathawak :rofl: but wade kerenawa :D
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    අවුරුදු 60 විතර යන්නෙ නෑ ලොකුවෙන්න. දඩාර් සයිස් වෙන්නම් එහෙම යනව :rofl: ඔය වෙලේ ඉන්න ඉබි පැටවු බලන්නකො ‍ලොකු වෙන ඉක්මන. සමහර ජාති ඉන්නව එයාලගෙ සයිස් එක වෙනස් වෙන්නෙ නෑ ගොඩක්.
    wele ibbo allala burudui wage neda :rofl:
    mas rasada ? :rofl:
     
    Status
    Not open for further replies.