the boss has spoken
.... am i giving that impression ?පැටියා;15228685 said:Paypal එකට සල්ලි ආවෙ කොහෙන්ද?
ඒක අනුව තමා ලිමිට් වෙනවද නැත්ත කියන එක තීරණය වෙන්නෙ ගොඩක් වෙලාවට![]()
Member subscription, donations and add revenue macahn...


පැටියා;15229248 said:Member subscription? Is it your own website/ software?
Refunds කීයක් issue කරල තියනවද, සේල්ස් ගාන කීද?
PP acc limit වෙන්න බලපාන්නෙ Risk level එක.
ඔය එකවුන්ට් එක ගොඩක් කල් පාවිච්චි කරලා තියනවනං, buyer disputes වලට හොඳට respond කරල තියනවනං, CC, Bank කන්ෆර්ම් නම් බය වෙන්න එපා.
ලොකු ගානක් විඩ්‍රෝ කරද්දි Phone Number එකට කෝල් කරලා අහනවා මචං උඹ ඒ transaction එක initiate කලාද කියලා. ෆෝන් එක වැඩ නැත්තං ඒත් ලිමිට් වෙන්න ඉඩ තියනවා. ඒත් මගෙ එහෙම වෙලා උං ඊමේල් එකක් දාලා තිබ්බා ෆෝන් එක වැඩ නෑ චෙක් කරල බලන්න කියලා.
try ur luck machan![]()

mokakda ban limit wenawa kiyana scene eka? mata kawuruhari poddak exaplain karanawada puluwannam, danaganna kamathie...
mokakda ban limit wenawa kiyana scene eka? mata kawuruhari poddak exaplain karanawada puluwannam, danaganna kamathie...
danna kauru hari kiyanna matath eka danaganna one

kohomath oka 500 ganene adinna wenne... eka nisa tikak kaala paratharayak athuwa 4 parakata wage withdraw karaanam hari![]()
Ow ban 500i thama daily withrawal limit eka...
Dawas dekakata ganna wenne..


hadissiyema salli ganna behe ithin withdraw kalata..
dawas 13k wage inna wenawa card ekata salli wetenakan....e dawas gana gena hithalada oka karanna yanne?
hadissiyakata salli ganna oni kiwa nisai ehuwe...![]()
oka 500 dekakata ganna wenne.payoneer card ekata us account ekata free kelinma 1000k yawanna puluwan.eta passe withdarw karanne global bank wire transfer ellala theyanwanam lankawe kamathi bankuwakata ganna puluwan.fee eka 7$ wage yai.