2013 Jul 01 - ElaKiri Radio ! - Kalasa with rocat90

srimalleiton

Member
Oct 23, 2006
484
25
0
අ.......නේ පව් නේ...:baffled: මගෙන් මුකුත් අහගන්නේ නැතුව ගහපන් දණ :angry:

ඔයාල හරි නරකයි... අලුත් අය ආපුහාම සලකන්න දන්නෙත් නැහැ...
 

melanxpress

Well-known member
  • Aug 18, 2008
    4,819
    223
    63
    33
    Malaysia & Kandy
    කව්ද මචන්ලා ආප්පය කියන්නේ?? :D:D

    Dial එකක් හිටියා.. මිනිහට කට්ටිය ආප්පය කියනව කිය කිය ඉදලා ඔන් දැන් එක වෙනස් කරලා "කොමඩු" කියනවලු :rolleyes::rolleyes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගැසට් එකක් නිකුත් කරපන් :rolleyes::D


    accountant-smiley-emoticon.gif