බඩ_අඩුකරගමු

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    Helps To Maintain A Flat Belly, Great For Your Liver.



    1009731_473763956046391_260130123_n.jpg



    2 lemons and/or limes

    1/2 cucumber

    3-qts purified water

    Use organic lemons/limes and cucumber, if possible.

    Wash thoroughly and cut into slices, then place into water. Infuse overnight in fridge to create a natural detox water that helps to flush impurities out of your system.
     
    • Like
    Reactions: mal pappa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    පිස්සු පුසා;15236183 said:
    අඩෝ මේක සිරාවටම හරියයිද,කරපු එකෙක් ඉන්නවද,ඔය කොළ කොහෙද ගන්නේ

    කොළ නම් ඕනම වෙන්නේ නැහැ බං.අනිත් ටික දැම්මහම හරි.:D
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    terena sinhalen dapan ban




    ලෙමන් ගෙඩි දෙකයි.(ලෙමන් නැත්නම් දෙහි හරි කමක් නැහැ),පිපිඤ්ඤා කෑලි වලට කපලා වීදුරුවකට දාහන්.ඊට පස්සේ වතුර දාලා රැයක් එලි වෙනකම් සීතකරණයේ තියලා උදේට හිස් බඩ බීපන්.:D
     
    Last edited:

    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    ලෙමන් ගෙඩි දෙකයි.(ලෙමන් නැත්නම් දෙහි හරි කමක් නැහැ),පිපිඤ්ඤා කෑලි වලට කපලා වීදුරුවකට දාහන්.ඊට පස්සේ වතුර දාලා රැයක් එලි වෙනකම් සීතකරණයේ තියලා උදේට හිස් බඩ බීපන්.:D
    sirwatama hari yawida ban ????????:P
     

    okay

    Member
    Apr 29, 2013
    927
    120
    0
    System32
    බඩ අඩු වෙයිද එහෙම නැත්තන් වෙන මොනවා හරි අඩුවෙයිද දන්නෙත් නෑ :P:shocked: