අද දෙවෙනි ප්රශ්නය තාත්තාට තුනක් තියෙනවා අම්මාට එකක් වත් නැ මොනවද.?
Hashan dis Well-known member Sep 10, 2008 15,010 657 113 Jul 5, 2013 #141 අද දෙවෙනි ප්රශ්නය තාත්තාට තුනක් තියෙනවා අම්මාට එකක් වත් නැ මොනවද.?
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jul 5, 2013 #142 Tyra Dee said: me denna aiyai malliy da? Click to expand... ඔව් ඇයි අවුල්ද?
mal pappa Well-known member Sep 25, 2011 24,228 756 113 Sri Lanka Jul 5, 2013 #143 Tyra Dee said: me denna aiyai malliy da? Click to expand... නැ අක්කායි නන්ගියි
Tyra Dee Member Dec 26, 2011 6,243 725 0 ˙·٠•○♥My own world ♥○•٠·˙ Jul 5, 2013 #144 Hashan dis said: Click to expand... thankuu thankuu
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Jul 5, 2013 #145 මාත් එන්නදෝ .........................
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jul 5, 2013 #146 ලස්සන සින්දුවක්!!
Hashan dis Well-known member Sep 10, 2008 15,010 657 113 Jul 5, 2013 #147 ilanganthilaka said: මාත් එන්නදෝ ......................... Click to expand... එන්න එන්න
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jul 5, 2013 #148 mal pappa said: නැ අක්කායි නන්ගියි Click to expand... පප්පා.. උබ දැන් නාකියි බන්.. ඇස් පරීක්ශා කරගන්න වෙයි...
mal pappa said: නැ අක්කායි නන්ගියි Click to expand... පප්පා.. උබ දැන් නාකියි බන්.. ඇස් පරීක්ශා කරගන්න වෙයි...
rashee_irosh Well-known member Jan 11, 2009 12,471 1,319 113 Earth Jul 5, 2013 #149 ilanganthilaka said: මාත් එන්නදෝ ......................... Click to expand... වරෝ වරෝ
hancok Well-known member Aug 16, 2008 36,592 19,044 113 පිළි-ඇඳි-දොළ Jul 5, 2013 #150 Hashan dis said: අද දෙවෙනි ප්රශ්නය තාත්තාට තුනක් තියෙනවා අම්මාට එකක් වත් නැ මොනවද.? Click to expand... හොර ගෑණු
Hashan dis said: අද දෙවෙනි ප්රශ්නය තාත්තාට තුනක් තියෙනවා අම්මාට එකක් වත් නැ මොනවද.? Click to expand... හොර ගෑණු
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Jul 5, 2013 #151 Hashan dis said: එන්න එන්න Click to expand... ඔන්න ආවා
Ereshaz77 Member Apr 3, 2010 54,589 3,750 0 Sri Lanka Jul 5, 2013 #152 hancok said: පල පල මං මේ බූමරංගයක් ගන්න ඕස්ට්‍රේලියාවට ඇවිල්ල ඉන්නෙ මෙහෙට සෙනසුරාද Click to expand...
hancok said: පල පල මං මේ බූමරංගයක් ගන්න ඕස්ට්‍රේලියාවට ඇවිල්ල ඉන්නෙ මෙහෙට සෙනසුරාද Click to expand...
hancok Well-known member Aug 16, 2008 36,592 19,044 113 පිළි-ඇඳි-දොළ Jul 5, 2013 #153 God™ awaa,,,,,,,,,,,,,
anju.r Well-known member Dec 30, 2010 50,733 1,115 113 ඉන්න තැන Jul 5, 2013 #154 එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා... කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
එහෙනම් ෆන්ම ෂෝ එකක් කරපන්... මට දැන් කැපෙන්න වෙන්ව බන්... දුක තමයි මොනා කරන්නද... පුලුවන්නම් අහන්නහරි ට්‍රයි එකක් දෙන්නම්... එහෙනම් කස්ටියටම කිව්වා... මම එහෙනම් කැපුනා... කස්ටියටම සියල්ලු දෙවි දේව්තාවුන්ගේ පිහිටයි ආරක්ෂාවයි... නියමටෙම ෂෝ එක කෙරුව .... අයෙ දවසක සෙට් වෙමුකෝ.... අහල ෆන් එකක් ගන්න නම්... වෙන වෙන රේඩියො මොකද දැන්... නියම ෆන් එකක් ගන්න නම් එළකිරි රේඩියො තමයි දැන්.... එළකිරි රේඩියෝ
Tyra Dee Member Dec 26, 2011 6,243 725 0 ˙·٠•○♥My own world ♥○•٠·˙ Jul 5, 2013 #157 rashee_irosh said: හායි!! Click to expand... hi ko plane eka...
ilanganthilaka Well-known member Jun 4, 2008 12,436 1,004 113 Jul 5, 2013 #158 Hashan dis said: අද දෙවෙනි ප්රශ්නය තාත්තාට තුනක් තියෙනවා අම්මාට එකක් වත් නැ මොනවද.? Click to expand... බරපතල ප්‍රශ්නයක්
Hashan dis said: අද දෙවෙනි ප්රශ්නය තාත්තාට තුනක් තියෙනවා අම්මාට එකක් වත් නැ මොනවද.? Click to expand... බරපතල ප්‍රශ්නයක්