2013 Jul 05 - ElaKiri Radio ! - Kalasa with rocat90

rashee_irosh

Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    දවසේ 3 වෙනි ප්‍රශ්ණය

    පොල්ල කෙලින් කර ඇතුලට දැම්ම වර
    වල්ල වැනෙයි පොල්ලේ මුල දෑල වර
    හොල්ල දෙතුන් විටයක් ඉද ඇද්ද වර
    පොල්ල අගින් එතකොට වෑහේ වතුර.?
    :rolleyes:

    ඊ මේකේ ඉන්න උන්ගේ කැත හිත :P:P
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    දවසේ 3 වෙනි ප්‍රශ්ණය

    පොල්ල කෙලින් කර ඇතුලට දැම්ම වර
    වල්ල වැනෙයි පොල්ලේ මුල දෑල වර
    හොල්ල දෙතුන් විටයක් ඉද ඇද්ද වර
    පොල්ල අගින් එතකොට වෑහේ වතුර.?
    :rolleyes:
    රා
     

    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    avatar373521_10.gif
    Hi

    Asst. කපුවා කොහොමෙයි :rofl:
     

    aruna47

    Well-known member
  • දවසේ 3 වෙනි ප්‍රශ්ණය

    පොල්ල කෙලින් කර ඇතුලට දැම්ම වර
    වල්ල වැනෙයි පොල්ලේ මුල දෑල වර
    හොල්ල දෙතුන් විටයක් ඉද ඇද්ද වර
    පොල්ල අගින් එතකොට වෑහේ වතුර.?
    :rolleyes:

    ගුණාත්මක බවින් යුක්ත කෙල්ලෙක්ට බොන්න දිය හැකි කැ- :rofl:
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    දවසේ 3 වෙනි ප්‍රශ්ණය

    පොල්ල කෙලින් කර ඇතුලට දැම්ම වර
    වල්ල වැනෙයි පොල්ලේ මුල දෑල වර
    හොල්ල දෙතුන් විටයක් ඉද ඇද්ද වර
    පොල්ල අගින් එතකොට වෑහේ වතුර.?
    :rolleyes:

    ආඬියා ලිඳ
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    Melody එක නම් ලස්සනයි...
    කොපියක් නෙමේ නේද?
    වොයිස් එක ක්ලියර් නැති නිසා වචන හරියට ඇහුනේ නෑ..
    :cool::cool::cool::cool::cool: