MicroMax Ninja 3.5 hodaida?

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Features නම් කියන්න තරම්ම අවුලක් නැහැ
    Camera එක 2Mpxl ඒක තමා හෙනේකට තියෙනනේ
    අනික ඉතින් දුවන්නේ 2.3 GingerBread, ලොකු වැඩකිඩ දාන්න යන්නෙ නැතිනම් phone එක shape මම හිතන්නේ
     
    Dec 8, 2009
    549
    37
    0
    Malaysia
    dialog i 35 එකට වඩා පාවිච්චිය හොද ද ? මට ඕන skype voice call වලට පාවිච්චි කරන්න පුලුවන්ද?
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    meka thama hoya la hoyala ganan aduwatama thiyena adroid eka

    ubata android hari yanne nehe :P 1100 ekak ganin .. android weda karanna hoda performance thiyena ekak ganin, neththan ubata hemadaama angry birds 1 thamai gahanna wenne :rofl:

    sony samsung htc wage brand walata yanna,

    galaxy ace ekak wage ganna puluwan wei aduwata
     
    mata ona skype voice call witharak ganda puluwan aduma ekak dannawada?