මත්තල .....

Iron Monger

Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    ඕං අර මත්තල ගුවන් තොටුපොලෙන් ගුවන් යානයක් පිටත් වුණාලු. මේකෙ ඉන්නෙ අර කටුණායක මත්තල රවුං ටුවර් දාන්න ආපු උදවියලු. ටික දුරක් ගිහින් ස්ථාවර ගුවන් පථයකට ආපුගමන් කැප්ටන් මගීන්ව ඇමතුවලු...

    "ආයුබෝවන්... මේ කතා කරන්නෙ ඔබේ කපිතන්. අද ගමනට ඔබව සාදරයෙන් පිළිගන්නවා. අපිට කටුනායක බලා යන ගමනේදි කිසිම කරදරයක් වෙන්න ඉඩක් නෑ. සුළං තත්ත්වය හොඳයි... කාලගුණය යහපත්... අඳුරු වලාකුළු.. බුදු අම්මෝ...."

    ටික වෙලාවක නිහඬතාවයක් ඇති උණා... මිනිස්සු සේරම බය වෙලා. ටිකකින් ආයෙමත් කැප්ටන් කතා කලා...

    "නෝනාවරුණි මහත්වරුණි කලින් ඔබට කතාකරපු වෙලේ මම ඔබව බය කලානං සමාවෙන්න. අපේ ගුවන් සේවිකාවක් අතින් උණු කෝපි කෝප්පයක් වැරදිලා මගේ උකුලට වැටුණා. මට එක පාරම කෑ ගැස්සුනෙ ඒකයි. මගේ කලිසමේ ඉදිරිපස දැක්කොත් ඔබලාට ඇත්තටම හිනා යයි."

    එතකොට යානයේ ගමන් කරපු මගියෙක් මල පැනල මෙහෙම කිව්වලු.

    "නෙද්දකිං... ඕක මොකක්ද යකෝ? ඇවිත් මගෙ කලිසමේ පස්ස පැත්ත බලහං".....:rolleyes::rolleyes::rolleyes::rolleyes::P
     

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    අඩෝ පට්ට ++

    You must spread some Reputation around before giving it to Iron Monger again.:no:
     

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    අඩෝ පට්ට ++

    You must spread some Reputation around before giving it to Iron Monger again.:no:




    සංසුන් පොඩ්ඩා;15267723 said:
    oka thamai thathwaya...
    1.gif