Networking ඉන්නවනම් මට උදව්වක් කරපල්ලා
මේ ලඟදි අපි ඔෆිස් එක වෙන තැනකට සිෆ්ට් කලා, කලින් නෙට්වර්ක් කලේ වෙන කම්පැනියකින් ඇවිත්, මේ පාර පුරුදු වෙන්නත් එක්ක ගොලයෝ දෙන්නෙකුත් අල්ලගෙන මම පොඩි ට්‍රයි එකක් දුනා, එත් මචන්ලා පොඩි පොඩි අවුල් වගයක් තියෙනවා. දන්න කෙනෙක් ඉන්නවනම් මට උදව්වක් කරපල්ලා. මම පහලින් දාලා තියෙනවා අපේ ඔෆිස් එකේ නෙට්වර්ක් සිස්ටම් එක කොහොමද හයි කරලා තියෙන්නේ කියලා.
මචන්ලා මේකේ පොඩි පොඩි අවුල් වගයක් තියෙනවා. සමහර switch වලට straight-through සිස්ටම් එක වැඩ කරන්නේ නැහැ. ඊට පස්සේ මම crossover සිස්ටම් එකත් දාලා බැලුවා ඒත් එහෙම්මම තමයි මචන්. සමහර කම්පියුටර් වලට කෙබල් එක කනෙක්ට් කලාම නෙට්වර්ක් එක ඉන්ඩිකෙට් කරනවා, ඒ උනාට ඉන්ටර්නෙට් යන්න බැහැ බන්. දන්න කෙනෙක් මට උදව්වක් කරපල්ලකෝ මේ අවුල විසඳ ගන්න. cable tester එකෙන් කෙබල් එක චෙක් කලාම හරියට ඉන්ඩිකෙට් වෙනවා.
Straight-through & crossover ඇර වෙන කෙබලින් සිස්ටම් එකක් තියෙනවද ? අනික තමයි පහලින් තියෙන IP ඇඩ්‍රස් දෙන්න ඕනේ කොහොමද කියලත් කියන්න පුළුවන්ද ? අපි පාවිච්චි කරන්නේ SLT ලයින් එකක්.
ලොකු උදව්වක් මචන්ලා.

10 20 30 wage unata prasnayak na