සතුටුයි කියන්න දැන්නම් යථාතත්වයට පත්වෙමින් පවතිනවා....!

ඌට එහෙම අවුලක් නෑ බං ඒ උඹලව බය කරන්න
ඌ වොයිස් එක වෙනස් කරලා කතා කරන්නේ..
උඹ බය උනා නේද..
ලබන අවුරුද්දේ පොර වෙඩින් එක ගන්න යන්නේ..
තව ඉස්සරහට කියයි..පානදුර පැත්තෙන්ම ගෑල්ලමෙක් සෙට් වෙලා..
උඹ ඕව ගැනද තෙරපි කරන්න බලාපොරොත්තුව......?![]()
