2013 Jul 12 - ElaKiri Radio ! - Kalasa with rocat90

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    shop එකක් දන්නා කියලයි ලෑස්තිය මචන්. open කරනකොට කියන්නම්. තවම අලුත්වැඩියා කටයුතු....!
    ෂා මරුනේ ... මොනවද තියෙන්නේ ? :)
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    1012024_10151727180783838_875103310_n.jpg

    වව්...මෙව්ව වුනා
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    shop එකක් දන්නා කියලයි ලෑස්තිය මචන්. open කරනකොට කියන්නම්. තවම අලුත්වැඩියා කටයුතු....!

    ඔකට වෙබ් සයිට් එකක් හදන්න කාට හරි දුන්නාද:)
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ඇයි උබ බඩ වෙලාද..:dull:

    බඩ උනාම මිනිස්සු මාස 9 නේ මචන් දුක් විදින්නේ.... ගොඩක් කාල බීල වැඩි උනාම ඇඟට ව්‍යායාම අඩු උනාම සමහර විට ජීවිත කාලෙම දුක් විදින්න වෙනවා.....
    මගෙත් මේ එහෙම ලක්ෂණ පහල වෙලා එකට බය වෙලා මේ දවස් වල පරිස්සම් වෙනවා....!
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    shop එකක් දන්නා කියලයි ලෑස්තිය මචන්. open කරනකොට කියන්නම්. තවම අලුත්වැඩියා කටයුතු....!

    ගමේ ව්‍යාපාරය නගරෙට ගෙනියන්න වගේ,
    එල එල ,
    ජය වේවා
    ..!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    රා

    ෂා මරුනේ ... මොනවද තියෙන්නේ ? :)
    ඔය උත්තරේ දීල තියන්නේ.....!

    ඔකට වෙබ් සයිට් එකක් හදන්න කාට හරි දුන්නාද:)

    දුන්න මචන්.....! අපේ firm එකේ ඒ වැඩ කටයුතුත් වෙනවා.......!
     
    kra

    Member
    Jan 21, 2009
    21,071
    606
    0
    පොට් එකේ
    බඩ උනාම මිනිස්සු මාස 9 නේ මචන් දුක් විදින්නේ.... ගොඩක් කාල බීල වැඩි උනාම ඇඟට ව්‍යායාම අඩු උනාම සමහර විට ජීවිත කාලෙම දුක් විදින්න වෙනවා.....
    මගෙත් මේ එහෙම ලක්ෂණ පහල වෙලා එකට බය වෙලා මේ දවස් වල පරිස්සම් වෙනවා....!

    බර වැඩි සීන් එකක්ද..:dull:
    මට අමතක වුනානේ උබ 6යේ 4 පොරක් කියලා....
    :rofl:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    1000106_10151711569133838_2146887975_n.jpg

    :love::love::love::love:

    එළමකිරි ෂෝ 1ක් ..
    එහෙනම් ඉතින් අපිට යන්න වෙලාව හරි ඔක්කෝටම සුබ රාත්‍රියක් වේවා

    අන්යොන්ග්යේ කේ‍-ෆිප්ශියෝ

    안녕히 계십시오!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ගමේ ව්‍යාපාරය නගරෙට ගෙනියන්න වගේ,
    එල එල ,
    ජය වේවා
    ..!

    ස්තුතියි මචන්......! උඹල වගේ හොඳට හිතල බලල කතා කරන උන තමයි ලංකාවට අඩු........!:rofl::P