shop එකක් දන්නා කියලයි ලෑස්තිය මචන්. open කරනකොට කියන්නම්. තවම අලුත්වැඩියා කටයුතු....!
ෂා මරුනේ ... මොනවද තියෙන්නේ ?
shop එකක් දන්නා කියලයි ලෑස්තිය මචන්. open කරනකොට කියන්නම්. තවම අලුත්වැඩියා කටයුතු....!
shop එකක් දන්නා කියලයි ලෑස්තිය මචන්. open කරනකොට කියන්නම්. තවම අලුත්වැඩියා කටයුතු....!

ඇයි උබ බඩ වෙලාද..![]()
shop එකක් දන්නා කියලයි ලෑස්තිය මචන්. open කරනකොට කියන්නම්. තවම අලුත්වැඩියා කටයුතු....!
ඔය උත්තරේ දීල තියන්නේ.....!ෂා මරුනේ ... මොනවද තියෙන්නේ ?
ඔකට වෙබ් සයිට් එකක් හදන්න කාට හරි දුන්නාද![]()
බඩ උනාම මිනිස්සු මාස 9 නේ මචන් දුක් විදින්නේ.... ගොඩක් කාල බීල වැඩි උනාම ඇඟට ව්‍යායාම අඩු උනාම සමහර විට ජීවිත කාලෙම දුක් විදින්න වෙනවා.....
මගෙත් මේ එහෙම ලක්ෂණ පහල වෙලා එකට බය වෙලා මේ දවස් වල පරිස්සම් වෙනවා....!

ගමේ ව්‍යාපාරය නගරෙට ගෙනියන්න වගේ,
එල එල ,
ජය වේවා..!