දැන් පොර 6යේ 8 වෙලා![]()
ඇඩොල්ෆ් හිට්ලර් ගැන දැනගන්න ඕනනම් Downfall චිත්‍රපටය නරබන්න . හිට්ලර්ගේ සම්පූර්ණ හමුදා ජීවිත කතාව එහි තියනවා. හැබයි මේක ජර්මන් බෂාවෙන් තමයි තියන්න. නමුත් English Subtitles download කරලා බලන්න පුළුවන්.

මහත නැහැ බන්.....! මහත් වෙන්නම ඕන නැහැ හිතාගන්න බැරි දේවල් වෙන්නේ....
නැහැ බන්. අක්මාවේ තෙල් ටිකක් තියෙනවලු..... දිගටම තිබ්බොත් තවත් එක වැඩි වෙලා කරදර වෙයි කියල තමයි කියන්නේ......!
ඒ හින්ද කෑම එහෙම පාලනය කරලා.හොඳට ව්‍යායාම කරන්න කිව්වා. දැන් ඉතින් අයෙත් Gym එකට බඩගාන්න වෙනවා.

sirawataඇඩොල්ෆ් හිට්ලර් ගැන දැනගන්න ඕනනම් Downfall චිත්‍රපටය නරබන්න . හිට්ලර්ගේ සම්පූර්ණ හමුදා ජීවිත කතාව එහි තියනවා. හැබයි මේක ජර්මන් බෂාවෙන් තමයි තියන්න. නමුත් English Subtitles download කරලා බලන්න පුළුවන්.
Sinhala WikiPedia
http://si.wikipedia.org/wiki/%E0%B6%87%E0%B6%A9%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A%E0%B7%86%E0%B7%8A_%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B7%8A%E0%B6%BD%E0%B6%BB%E0%B7%8A

Hiiiiiහායි හායි !![]()

Hiiiii.....හලෝ හලෝ......!

ඔව් මචං මේ රස්සාවත් එක්ක බෑ ඉතින් ඉතින්tanny kaalekin